🖤Chapter 26🖤(End)

898 140 188
                                    


After 2 years ago.........

අවුරුදු දෙකක් වේගෙන් ගෙවිලා ගියා.....මේ කාලය ඇතුලත හුගක් දේවල් සිද්ද උනා.......ටේ ජිමින් වගේම කුකීත් එයාලගෙ ඉගෙනීම් කටයුතු සේරම අවසන් කලා.....කට්ටියගෙම දැන් ජීවිතේ හරිම සතුටින් ගෙවුනා.......
ජිමින් යුන්ගි එන්ගේජ් උනා.......නම්ජූන් ජින් මැරි කලා......දැන් ඉතුරු කුකීයි ටේයි විතරයි.......මොකද........දැන් හොබීයි ලීසයිත් මැරි කරන්නයි යන්නේ.....🌝.........

ඉතින් ඔන්නසතුට පිරුන දවසත් ආවා.......මේ දවසට ලීසා හොබී ලෑස්ති උනේ අවුරුද්දක වෙලේ ඉදන්..........

Wedding day.......💐

🐺 අයියෝ හොබ්බො තාම ලෑස්ති නැද්ද.......

🐴 ඉවරයි ඉවරයි බං........ඒත් බයයි වගේ ඕයි.......

🐺 හරි හරි බය වෙන්න එපා....අපි ඉන්නවනෙ හයියට.....

🐴 හ්ම්ම්ම්ම්........

හොබී ,ජිමින් ,කුකී තුන් දෙනාම ලස්සනට ලෑස්ති උනේ අද වෙඩිම දවසෙ ලස්සනටම ඉන්න ඕනෙ එයාලා නිසා......මොකද හොබීගෙ බෙස්මන්ලා දෙන්නා jikook ඩබල.ඇත්තටම කිව්වොත් අද තුන් දෙනාම හරිම ලස්සනයි වගේම හැන්ඩ්සම්......

ඇත්තටම කිව්වොත් අද තුන් දෙනාම හරිම ලස්සනයි වගේම හැන්ඩ්සම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now