🖤Chapter 20🖤

589 144 32
                                    


Next day..........

බුසාන් ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිට......

බුසාන් ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අන්තිමට මෙතෙනටත් මං ආවා.....හැමදේම හොදට සිද්ධ වෙයි කියලා හිතනවා.....මේ දෙයින් හොද විසදුමක් හම්බ උනොත් මට ඊට වැඩිය දෙයක් නෑ....ඒ වගේමවිසදුම කොයි විදිහට විසදන්න ලැබුනත් මම මගෙ උපරිමෙන් කරනවා....මොකද මට බෑ තවත් මුලු සමාජෙන්ම වසන් වෙලා ජීවත් වෙන්න......ඒක මහ එපා කරපු දෙයක්....මාත් ආසයි සතුටින් මගෙ ආදරෙත් එක්ක මැරෙනකල් එකට ජීවත් වෙන්න.....ඒ නිසා මට මේ දේ කරන්න වෙනවා හියුන්ග්......මම දන්නෙ නෑ ඔයා මගෙ එක කුස උපන් සහෝදරයා වෙලත් ඇයි මටයි මගෙ ටේටයි සතුටින් ඉන්න දෙන්නෙ නැත්තෙ කියලා.....වෙලාවකට මේ සේරම දේවල් අමුතුයි....අනික මං ආස නෑ මං නිසා මගෙ ආදරේට කරදරයක් උනා කියලා මුලු ජීවිත කාලෙම විදවන්න.....මොකද ඔයා මාව තමා මේ දේට පාවිච්චි කරන්නෙ.....ඒත් ඇයි....ඔයාට අපි දෙන්නා අතරට එන්න ඕනෙ උනේ.....ඔයා කොහොමත් ආදරේට වෛර කරන බව ඇත්ත....ඒත් අනේ මන්දා......මේවා ගැන හිතලා වැඩක් නැ....දැන් මගේ යුතුකම වෙන්නෙ ඔයාගෙ ආත්මෙට සැනසීම ලබා දීලා මට හම්බ උන අලුත් පවුල ආරක්ෂා කරන එක......🙂

🦄 ජන්ග්කුක්.......අපි ඇතුලට යමුද.....

🐰 අහ් දේ නූනා.........

පල්ලිය ඉදිරියට වෙලා පල්ලිය දිහා බලාගෙන ගැඹුරු කල්පනාවක හිටපු ජන්ග්කුක් හරි සිහියට ආවෙ නූනා නිසා.....කොහොම හරි ජන්ග්කුක් එක්ක ලීසාත් හොබීත් බුසාන් වල තියෙන මේ ප්‍රසිද්ධ පල්ලිය හොයාගෙන ආවෙ එයාලගෙ මේ ගැටලුවට යම්කිසි විසදුමක් මේ පල්ලියේ ඉන්න පියතුමාගෙන් ලබාගන්න............

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now