🖤Chapter 21🖤

604 136 67
                                    


🦄 ඇයි මේ කෙල්ලෙක් වගේ ඇඹරෙන්නෙ....

🐯 ආහ්.......ආනියෝ........

🦄 දේ.....දේ.........ඒක නෙමෙයි.....මට කුකී ගැන දෙයක් කතා කරන්න ඕනෙ....

🐯 ම්වෝ..........😳😳

🦄 හ්ම්ම්ම්ම්........ටේ....ඔයා දන්නවනෙ නේද මේ නූනාට ඔයාගෙ පොඩි වෙනසක් උනත් හොදට තේරෙනවා කියලා.....

🐯 😕......හ්ම්ම්ම්.......

🦄 හ්ම්ම්....නෙමෙයි....එහෙම නේද.....

🐯 ඔව් නූනා.......හරි ඉතින් ඇයි එහෙම කියන්නෙ.....

🦄 හරි වටේ යන්ඩ ඕනෙ නෑනේ......ඔයා කුකීට ආදරෙයි....කුකී ඔයාට ආදරෙයි එහෙමනෙ.......නේද.......

කඩවුලේ........නූනා......ඔයා මොනාද මේ මගෙන් අහන්නෙ.....පිශ්ශු වගේ....මම දන්නවා දෙයියො ඔයාට අපි දෙන්නා ගැන හොදට තේරිලා තියෙන්නෙ කියලා......ඒත් ඇයි දෙයියො ඔහොම බඩට ගහනවා වගේ අහන්නෙ.......මම මොකද්ද කියන්නෙ.....ඔව්.....ඔව් කියනවා.....මොකටද බය වෙන්නෙ....

🐯 ඔව් නූනා.......

🦄 හ්ම්ම්.......හරි....

🐯 ඇයි නූනා.......නූනා මට මුකුත් කියන්නෙ නැද්ද.......මොනා හරි කියන්ඩ මගෙ තුවාලෙත් රිදෙනවා බයටම....

🦄 අහ්......මම මොනා කියන්ඩද.....මම එකෙන්ම මේකට.........

🐯 හෝව්....හෝව්......

🦄 ඇයි නැවැත්තුවෙ......

🐯 පොඩ්ඩක් ඉන්ඩ හොද හුස්මක් අරන් ඔය කියන්ඩ යන එක හොදට අහ ගන්ඩ......

අහ්......ගන්ඩ ගන්ඩ හොද හුස්මක් කොල්ලො.....ගත්ත එක කොහොමත් පල්ලෙහාට දාගන්න බැරි වෙයි ඔයාට......🤭

(ඕතරී :- නූනා......මොකද්ද ඔය කරන්ඩ යන කුපාඩි වැඩේ ආ........)

( ලීසා:- ඒකෙන් ඔයාට වැඩක් නෑනේ කෙල්ලේ.......)

(ඕතරී :- මක්ක කිව්වා.....ඒ කියන්නෙ මට කියන්නෙ නැද්ද......)

( ලීසා :- නෑ......)

(ඕතරී :- සැක් විතරක්.......අපිට කියන්ඩ බෑනේ නේ හා හා......හිටුකො කොටියත් එක්ක එකතු වෙලා ගේමක් ගහන්ඩ.....)

🐯 නූනා.......හරි.....කියන්ඩ.......

ටේ නූනා කියන්න යන එක අහන්න ඇස් දෙකත් පියාගෙන කොට්ටෙත් බදාගෙන හරි බරි ගැස්සුනා.....හිත ඇතුලෙන් පොඩි බයක් දැනුනත් නූනා එච්චර නපුරු නෑ කියලා හිතන් ටේ පොඩි එකෙක් අසා ලිවීම් ලියන්ඩ ඉන්නවා වගේ කන දාගෙන හිටියා........
(මම නම් අසා ලිවීම ලියනකොට ඔහොම හිටියෙ නෑ මිත්‍ර වරුනි.......)

🖤❤️To The Dark Side❤️🖤[completed]Kde žijí příběhy. Začni objevovat