🖤chapter 8🖤

866 170 28
                                    


කලින් එකෙන් සූට්ටක්

කාලය ගත උනා.....කොලේජ් එකත් ඇරුනා....ටේ එයාගෙ හා පැටියා එනකල් ගේට් එක ගාවට වෙලා හිටියා...
ටේ අද බස් එකේ යන්න තීරනය කලා....
මොකද එයාගෙ හා පැටියව තනියම යවන්න බෑනෙ.........

........................................................................

ටේ ටිකක් වෙලා ගේට් එක ගාවට වෙලා ඉන්නකොට ජන්ග්කුක් හිමින් හිමින් කොලේජ් එකෙන් එලියට ආවා ලොකුම ලොකු කල්පනාවකින්.......කල්පනාවෙ තරම කිව්වොත් ටේ ඉන්නවා කියලවත් දැක්කෙ නෑ......ජන්ග්කුක් ටේවත් පහු කරන් යන්න හදනකොට තමා ටේ ජන්කුක්ව නවත්ත ගත්තෙ.........

" හියුන්ග්.......ඔයා තාම ගියෙ නැද්ද....."

" හ්ම්........මම ඔයාව දාලා තනියම යයි කියලා හිතුවද  ආ........"

" අහ්....අනියෝ.......ඒත් වෙනදට නූනා එනවනෙ එක්කන් යන්න........"

" මම කිව්වා එයාට ආයෙ මාව එක්කන් යන්න එන්න එපා තනියම එන්නම් කියලා.......ඒකෙන් වැඩක් නෑ අපි යමු..."

" දේ........🙂"

ටේ ජන්ග්කුක්වත් එක්කන් බස් හෝල්ට් එකට ගියා.....ඒත් තාමත් ජන්කුක් කල්පනාවක.......ටේ මුකුත් කියන්න ගියෙ නෑ....එයා හිතුවෙ අද කොලේජ් එකේදි උන දේ නිසා ජන්ග්කුක් ලැජ්ජාවෙන් ඉන්නවා ඇති කියලා.........
ඒත් ජන්ග්කුක්ගෙ දැඩි නිශ්ශබ්ද තාවය හින්දම ටේට කතා කරන්න සිද්ද උනා....
ටේට මේක ලොකු ප්‍රශ්නයක් නිසා.....

" කුකී............."

" ............"

" කුකී............."

" හි..හියුන්ග්......මට කතා කලාද......."

" හ්ම්......මොන සිහියෙන්ද ඉන්නෙ.....
ඔයා ඔච්චරටම කල්පනා කරන්නෙ මොනවද...."

" අහ්......හි...හියුන්ග්....මේ......."

" අද කොලේජ් එකේ දි උන දේද......."

" අනියෝ හියුන්ග්......."

" එහෙනම්........"

" මට බයයි හියුන්ග්........."

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now