Not a chapter

576 114 11
                                    

හායි මගෙ රීඩර්ස් බබාලා........🥺🥺

කොහොමද ඔයාලට.....හොදින් ඉන්නෝද මගෙ පැටව් ටික......🌝

අනේ මම නම් වැඩ කන්දරාවකට යට වෙලා ඉන්නෙ....දිගටම ක්ලාස් වැටිලා.....කතාවෙ update දෙන්න වෙලාවක් ඇත්තෙම නෑ......මට සමාවෙන්න update ඉකමනට දෙන්නෙ නැති එකට 😪.....කොහොම හරි පුලුවන් වෙලාවක update දෙනවා සත්තයි...🥺 ඒ වගේම දෙන හැම එකක්ම ලස්සනට දිගට දෙන්නම්.......ඒත් මට දැන් වෙලාව කියන දේ හොයා ගන්න බැරි තරම්.....🤧 ඒ තරමට වැඩ......(හ්වෑ.......ඉහි...ඉහි...)

මම හිතනවා ඔයාලා මාව තේරුම් ගනී කියලා.....🥺🥺

මේ පිස්සු ඕතරී එක්ක ඉන්න හැම කෙනෙක්ටම මම ගුඩාරියක් ආදෙයි........🥰🥰😘😘

........................................................................

අහ් තව සූටි දෙයක් තියෙයි.......😁😁

මේ පිස්සු ඕතරීගෙ පිස්සු කතාවට 1k votes ඇවිත්......(හොටු පෙරන් අඩන ඉමෝජිය........)

මට හලිම සතුටුයි.....ඔයාලා මගෙ කතාවට ආසයි කියලා මම හිතනවා......ඒකනෙ ඔයාලා මට vote ගුඩාරියක් දීලා තියෙන්නෙ.......🥰🥰🥰

මගෙ කතාව කියවපු.....📗📖️

වෝට් කරපු.....⭐

කමෙන්ට් කරපු......📲

හැම කෙනෙක්ටම මම ගොඩාරියක් ආදරෙයි........🥰🥰

තැන්කූ හැමෝටම.....♥️♥️

♥️♥️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



         💜️🖤💜️love you all💜️🖤💜️

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now