🖤🚫Chapter 9🚫🖤

1K 177 70
                                    

වොශ් එකක් දාන් බාත් රූම් එකෙන් එලියට ආව ටේ ඇදුම් මාරු කරන් පල්ලෙහාට යන්න ලෑස්ති උනත් එයාට ඇහුන දෙයින් ආයෙත් තරමක් ගැස්සුනා..........

"අද උඹ ඉවරයි.................."

" අහ්.......ක...ක...කවුද................"

" උඹ ඉවරයි............."

" 😳...ක..කවුද ඔය......"

ටේට ඇහුනු කට හඩ ඇහුනෙ එයාගෙ රූම් එකේ කොනකින් ඉතින් ටේ ඒ සද්දෙ ඇහුන පැත්තට හිමින් යන ගමන් කවුද ඒ කියලා කල්පනා කරා.....ඒත් එයාගෙ රූම් එකට කාටවත් ඇතුලට එන්න බෑ.......මොකද එයා දොර වහලා තිබ්බෙ....එත් ටේට මේක ජිමින්ගෙ විහිලුවක් කියලත් නිකමට හිතුනා........
ඒත් ආයෙ මතක් උනා දොර ලොක් කරලා තියෙනකොට එයාට ඇතුලට එන්න බැරි බව..........

ටේ මෙහෙම හිත හිත සද්දෙ ඇහුන පැත්තට ලං උනා.........

" කවුද ඉන්නෙ ඔතන............"

"................"

අනේ මට පිස්සු අප්පා......හොදටම පිස්සු.......කුකී නිසා පිස්සු හැදිලා තමා නතර වෙන්නෙ.....ඉන්නකො මගෙ හා පැටියගෙන් ඔව්වට හරියන්න දේවල් ගන්න.......මට මේ වෙන දේවල් වලට..
ඒත් එයත් පලි නෑ මේවට.මගෙ ගොං හිත තමා...........ගොනා වගේ බොරු දේවල් ගැන හිතන්නෙ නැතුව ඉන්නම බෑනෙ මටත්......හිතේ තියෙන දේවල්ද කොහෙද මට මේ හතර වටෙන් ඇහෙන්නෙ........

ටේ එහෙම එයා හිතන දේවල් ගැන හිතත් එක්ක තර්ක කර කර ඉන්නකොට එක පාරටම රූම් එකේ ලයිට් ගියා.......

ආශ්........එදා වගේ ලයිට් ගියා නේද....

ටේ එයාගෙ රූම් එකේ තිබින ටෝච් එක හොයන්න රූම් එකේ ඇද ගාව තිබුන කබඩ් එක ගාවට ගියා.....

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now