🖤🚫Chapter 15🚫🖤

1K 168 107
                                    


ටේ මූණත් රපුටු කරන් කුකීවත් එයාගෙ තුරුලෙන් ඈත් කරලා දොර අරින්න ගියා....ඒ අතරෙ රතු වෙලා ඉන්න කුකී හොබී දකින්න හොද නැති නිසා ඉක්මනටම බාත් රූම් එකට රිංග ගත්තා......

🐯 මොකද හියුන්ග්.......

ටේ දොරත් අරින ගමන් රපුටු මූනකුත් හදාගෙන හෝබීගෙන් ඇහුවා.......

🐴 අනේ ටේ මට මේක ඇරලා දෙන්නකෝ.......ඇරගන්න බෑ අප්පා මේ මගුල......

හොබී හෙන බැගෑපත් විදිහට ටේගෙන් මොකද්දෝ මන්දා බෝතලයක් ඇරගන්න උදව් ඉල්ලුවා....ටේට හොබිගෙ අතේ තියන බෝතලේ අරන් ඒකෙන් හොබීට දමලා ගහන්න තරං තරහක් ආවා........

🐯 මොක්ද්ද හියුන්ග්....මම විතරද ඉන්නෙ මේක අරින්න පුලුවන්......මගෙ වැඩෙත් කෑවා.......

ටේ හොබීගෙ අතේ තිබුන බෝතලෙත් අරන් ඒක අරින ගමන් හොබීට බැන්නා...

🐴 අනේ සොරි ටේ......තෑන්ක් යූ මේක ඇරලා දුන්නට....තරහ නැත්තන් ඉතින් කර කර හිටපු වැඩේ කරන් යන්න......

🐯 තරහා......තරහ නෙමෙයි හියුන්ග් මට දැන් දෙන්න හිතෙනවා ඔයාට හොබ්බ රිවට් වෙන්න....ඊට කලින් ඔයා මෙතනින් යන්න......දැන් වැඩේ කරගත්තනෙ........

ටේ එහෙම කියලා දොරත් හයියෙන් වහගෙන කාමරේ ඇතුලට ගියා....හොබී තාමත් බෝතලේ අතේ තියාගෙන මොකද උනේ කියලා හිතා ගන්න බැරුව බලන් ඉන්නවා....

එනවා මෙතන තව කර කර හිටපු වැඩේ කරන් යන්න කියන්න....ඕක ඇරගන්න බැයිද යකෝ...මගෙ නූනා හිටියනම් එයා අරිනවා ඕක....අනේ එයාට ජීවිත කාලෙම බෝතල් ඇර ඇර ඉන්න වෙයිද දන්නෑ......

ටේ හොබීට හිතින් බයින ගමන් රූම් එක ඇතුලට යනකොට කපටියා වගේ බාත් රූම් එකට රිංගලා කුකී වොශ් දානවා.......ටේට පොඩි හිනාවක් ගියෙ එයා හොබීට බයිනකොට හොබී බලං හිටපු විදිහ මතක් වෙලා......

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now