🖤Chapter 12🖤

848 165 87
                                    

තාම වෙලාව තුනටත් නෑනේ.....ඒත් ඕකට වෙලාවක් කලාවක් නෑනේ කලින් හරි එනවා.....මෙලහට කොටා වෙන්න ඇති.......

ටේ දොරට තට්ටු කරනවා ඇත්තෙ ජිමින් කියලා හිතන් දොර ඇරියට එතන..............එතන කවුරුත් හිටියෙ නෑ....ටේ එලියටත් ගිහින් බැලුවට කවුරුත් එලියෙ හිටියෙ නෑ.......අඩුම සතෙක්වත් හිටියෙ නෑ.......ටේ මේ නිසා ටිකක් බය නොවුනම නෙමෙයි...ඒත් මේ මහ දවාලේ කවුරු එන්නද කියලා හිතලා ටේ ආපහු දොර වහලා ඇතුලට ගියා.........

" ටේ........ජිමින් ආවෙ නැද්ද......."

" නෑ නූනා.....කවුරුත් නෑ ......"

" ම්වෝ......මට ඇහුනනෙ දොරට තට්ටු කරනවා........."

" හ්ම්ම්......ඒත් කවුරුත් නෑ...."

" එහෙනම් නිකන් වෙන්න ඇති........."

නූනා ටේට එහෙම කියලා කිචන් එකට ගියෙ අද එන කට්ටිය කෑම ලෑස්ති කරන්න....ටේත් ආපහු ගිහින් එයා පාවෙවී හිටපු කල්පනා සාගරේට බැස්සා......ආයෙත් ටික වෙලාවකින් දොරට තට්ටු කරනවා ඇහුන නිසා ටේ දුවලා ගියෙ මේක කාගෙ හරි විහිලුවක්ද බලන්න.....ඒත් ගිහින් දොර ඇරියත් එතන කවුරුත් හිටියෙ නෑ.......ටේට දැන් උපරිමේට යකා නැග්ගලා හිටියෙ....ආයෙත් හයියෙන් දොර වහලා දොර ගාවම හිටියෙ ආයෙ තට්ටු කලොත් ඒ කෙනාගෙ බෙල්ල මුලින්ම අල්ල ගන්න....දොර ගාවටම වෙලා ටික වෙලාවක් හිටපු ටේට එලියෙන් අඩි සද්දයක් ඇහුන නිසා හොද අවදානෙන් අහගෙන හිටියෙ දොරට තට්ටු කරයිද බලාගෙන........එක පාරටම ආයෙත් දොරට තට්ටු කරනවත් එක්කම ටේ දොරත් ඇරන් ආපු මනුස්සයගෙ බෙල්ල මුලින්ම අල්ලගත්තා...........

" එ...ඒයිහ්..ඒයිහ්....අත ඇරපං ගොං කොටියොහ්......හුම්ම ගල්ල.......බෑ......බො...බොල...හ්හ්හ්.....අතෑරපං..........."

" ආ......තෝ නේද මට විහිලු කරේ.....තව කොට කරනවා දැන ගනිං.........."

" ඉහ්.....ඊට කලින්.....මගෙ බෙල්ල අතෑරපං බූරුවෝ.............."

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now