🖤Chapter 17🖤

689 151 60
                                    

කලින් එකෙන් සුට්ටක්....

තුන් දෙනාම පල්ලෙහාට යනකොට දැක්ක දෙයින් තුන් දෙනාගෙම ඇගේ ලේ වතුර උනේ කර කියා ගන්න දෙයක් නැතුව...........( 🩸 ➡️  💦 )

.

.

🐺 දෙයියනේ මේ මොකද.......ටේ..😳...ටේ.....නැගිටින්න ටේ....නැගිටින්න.......මොකද්ද මේ කරගත්තෙ......

🐴 අනේ ටේ නැගිටින්නකෝ.......😭 ඇයි ඔහොම ඉන්නේ......

🐨 ජිමින්....ජිමින්...මොකද්ද මෙතන උනේ.....කවුරු හරි මට කියන්න......ඇයි ටේ මෙහෙම ඉන්නෙ......

🐥 එ...එයා....එයාම ත..තමයි මෙහෙම ක..කර ගත්තේ......😭😭......

🐺 අනේ දෙවියනේ.........මෙ..මෙහෙම බලන් ඉදලා බෑ....ඉක්මනට මේ තුන් දෙනාව හොස්පිට්ල් අරන් යමු....ටේ ගෙන් ගොඩක් ලේ යනවා......

🐨 හ....හරි....ඉක්මනට මෙයාලව අරන් යමු...මම වාහනේ අරන් එන්නම්.....

🐴 දේ......දේ......

Flash back..........

🐯 උඹට ඕනෙ මාව නේ......ඉතින් මාව ගනිං....මගෙ කුකීටයි මේ අහිංසකයො ටිකටයි පාඩුවේ ඉන්න දීලා...ඒත් උඹට බෑ අපිව මේ විදිහට විනාශ කරන්න......

ටේ කුරුසෙත් අතේ තියන් ටිකින් ටික් ඉස්සරහට ගියා.....එයාට ඕනෙ උනේ ජන්ග්කුක්ගෙ අවදානෙ එයාගෙ පැත්තට අරන් හොබීට උඩ තට්ටුවට යාගන්න උදව් කරන්න......

🐯 ඇයි තවත් බලං ඉන්නෙ......මාව විනාස කරලත් තියෙන එකේ උඹට ලේසි වෙයි මාව ගන්න....ගනිං මාව........

ඔහ් හහ්......මා ගාවට එන්න තියෙන්නෙ මාර උනන්දුවක්නෙ....කොහොමත් උඹව තමා මම ගන්නෙ....ඒකත් උඹගෙ කුකීගෙ අතින්..........අනිත් එවුන්ගෙන් මට කිසි වැඩක් නෑ....

එහෙම කියලා හයියෙන් හිනා උන ජන්ග්කුක් කෙලින්ම ටේ ගාවට ඇවිත් ටේගෙ බෙල්ලෙන් හිරකරන් බිත්තියට තද කලා.....ටේට කතා කරගන්නවත් හෙලවෙන්නවත් විදියක් නෑ....ජන්ග්කුක් ඒ තරමට ශක්තිමත්.....ටේට තිබ්බ අමාරුවට ඇස් වලින් කදුලුත් පැන්නා....ඒත් ටේට පුලුවන් උපරිම වෙරදාලා අතේ තිබ්බ කුරුසෙ ජන්ග්කුක්ගෙ ඇගට තියලා තද කලා......ටේ ඒ කරපු දෙයින් ජන්ග්කුක්ට  දැනුනෙ දරාගන්න බැරි වේදනාවක්.....හයියෙන් බෙරිහන් දුන්නෙ හරියට අමුවෙන් පිච්චෙනවා වගේ......ඒ තරමටම වේදනාවක් ජන්ග්කුක්ට දැනුන නිසා ටේව අත ඇරලා අඩි දහයක් විතර පස්සට විසික් වෙලා ගියෙ ක්ශනිකව.......ටේට ඕනෙ දේ උනා......මොකද තව ටිකක් හිටියනම් ටේට මැරෙන්න වෙනවා.....මේ දේ බලන් හිටපු ටේ ඉක්මනට කුරුසෙත් අතේ තියාගෙනම යුන්ගියි ජිමිනුයි ඉන්න තැනට ගියෙ තාම යුන්ගිට සිහිය ඇවිත් නොතිබුන නිසා.....

🖤❤️To The Dark Side❤️🖤[completed]Donde viven las historias. Descúbrelo ahora