🖤chapter 5🖤

1K 191 92
                                    

හොල්මන් බංගලාව ඉස්සරයින් නැවතුන ජන්ග්කුක් ඒ දිහා බලාගෙන ඉදලා ලොකු හුස්මක් හෙලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හොල්මන් බංගලාව ඉස්සරයින් නැවතුන ජන්ග්කුක් ඒ දිහා බලාගෙන ඉදලා ලොකු හුස්මක් හෙලුවා..............

.

.

.

.

At taehyung's house ......

" ටේ පැටියෝ..........අද ඔයා බඩු ටික ලෑස්ති කර ගන්න හරිද.......මොකද හෙට මම උදේම යනවානේ.....ඒතකොට ඔයාට කොලේජ් ඉවර වෙලා කෙලින්ම යන්න වෙන්නෙ ජීමින්ගෙ ගෙදර..........."

" හරි නූනා........මම ලෑස්ති කර ගන්නම්........නූනා.........ඔයා ආයෙ එතකොට කවද්ද එන්නෙ........"

" අද Thursday නේද......එතකොට මට එන්න වෙන්නෙ Monday.........."

" ඈ......එතකොට දවස් තුනක්නෙ......"

" හෙට යන දවස ගනන් ගන්න බෑනෙ ටේ.....මොනා කරන්නද මට job එක ඕනෙනේ........"

" හ්ම්........😢 "

" කමක් නෑ....ඔයා ජිමින් එක්ක ඒ දවස් ටිකේ විනෝද වෙන්නකෝ.........."

" දේ නූනා...........මම යනවා වොශ් එකක් දාගන්න........"

" දේ........."

ඉතින් ටේ නූනාටත් කියලා වොශ් එකක් දාගන්න කියලා රූම් එකට ගියා...........
ඒත් ඊට කලින් ටේ ජිමින්ට කෝල් එකක් ගන්න තීරණය කලා........

📞📞📞.............

🐯 හෙලෝ කොටෝ............

🐥 ආ.......කියන්න ටේ..........

🐯 මේ....අපේ නූනා එන්නෙ ආයෙ Monday ලු..........

🐥 ම්වෝ.........නියමයි නේ........

🐯 මොකක්ද යකෝ ඒ කිව්වෙ......නියමයි...........

🐥 ඔව්.....ඇයි......ඉතින් අපිට ඔයාගෙ වැඩේ හොදට කර ගන්න පුලුවන්නෙ..............

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now