🖤Chapter 18🖤

703 150 59
                                    


Next day morning ................

Tae's prov :

ආශ්........මොකද්ද මේ බරට අහුවෙන්නෙ.........

ටේ නැගිට්ටෙ තමන්ගෙ අත තදට බර කරලා කවුරු හරි අල්ලන් ඉන්නවා නින්දෙන් දැනුන නිසා....ඒත් ඇහැරලා බලනකොටයි දැක්කෙ බරට දැනුනෙ කවුද මොකද්ද කියලා........

අනේ........මගේ සූටි හා පැටියා මෙතෙන්ට වෙලාද ඉදලා තියෙන්නෙ දෙයියනේ......ශික්.......බීපු බේත් වලට නින්ද ගියා කුකී ගැන හොයලා බලන්නවත් බැරි උනානෙ.......

ටේ එයාටම හිතෙන් බැන බැන හරි බරි ගැස්සිලා ඇදේ කෙලින් ඉදගන්න හදනකොටම ගැස්සිලා ඇහැරුන කුකී ඇස් දෙකත් පොඩි කර කර නැගිට්ටෙ මොකාද මාව මෙතෙන්ට ගෙනාවෙ වගේ බල බල.....

" කුකී........ගුඩ් මෝනින්ග්......"

" මෝනින්ග් හියුන්ග්......."

පව් දෙයියනේ මගෙ කොල්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පව් දෙයියනේ මගෙ කොල්ලා......මගෙ ගොං වැඩ හින්දා දුක් විදිනවා....බලන්නකො මූනෙ හැටි....මිරිකන්න හිතෙනවා.....hospital එක කියලා බලන්නෙ නෑ හිතුනොත් කනවා මම.....

ටේ කුකී දිහා බලාගෙනම මනෝ පාර ගහගෙන ඉන්නකොට කුකී නිදි මරගාතෙ නැගිටලා රූම් එකෙන් එලියට යන්න හැදුවා.........

කොහෙද යන්නෙ මේ.....නින්දෙන් ඇවිදිනවද මන්දා......

" කුකී.......කොහෙද යන්නෙ ඔයා.....මේ ගෙදර නෙමෙයි........"

" ම්වෝ........"

ටේ කුකීට කතා කරාම තමා කුකී හරි සිහියට ආවෙ......නැත්තන් කොල්ලා ගෙදර කියලා හිතන් hospital room එකෙන් එලියට ගිහින් වෙන එකක් කියන් හිතලා අවශ්‍යතා ටික කරගෙන එනවා.......

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now