♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 02♡

132 15 1
                                    

Next day morning

ට්‍රිං.... ට්‍රිංං.....

Riya pov :-අහ්..... දැන් වේලාව ආයියෝ 7.30 නේ. මගේ ඔළුව හොඳටම රිදෙනවා. ඉක්මනින් පහළට යන්න ඕනේ.....

රියා නැගිටලා සුදානම් වෙලා පහළට ගියා ර්‍

"Nani Nani කෝ ඔයා"

"අහ්. බේබි නැගිට්ට ද එන්න කැම කන්න එන්න එන්න"

රියා වෙනුවෙන් පහළ මාලයේ සිට බලාගෙන සිටි ජේන් මුව පුරා සිනහවක් පාමින් උදෑසන ආහාරය ගැනීමට රියාට  ආරාධනා කරන්නට විය.

Riya පහළට එද්දි රියා ගෙ තාත්තා කැම කාකා හිටියේ. ඊට කලින් දවසේ උන සිද්ධිය මතක් කරමින් සිටි නිසා රියා
නිහඩව අැවිත් ලි මින් එහා පැත්තෙ තිබ්බ පුටුවෙන් වාඩි වෙලා කෑම කන්න ගත්තා.....

"ඇති Nani ඇති මට වැඩිය කන්න බැහැ ඇති" කියලා පවසමින් නිහඩවම සිය ආහාර වේල භුක්ති වින්දා...

රියා.....

එසේ අඩගැසුවේ ලී මින් ය...

"ඇයි මොකද?"

ලී මින් :- මේ අහනවා මන් අද America යනවා ගිහින් එන්න සතියක් දෙකක් විතර යයි. Nani එක්කම ගෙදරට වෙලා ඉන්නවා කොහෙවත් යනවා එහෙම නෙමේ හරිද මන් තමුසෙගේ University එක ගැන බලන්නම් අර තමුන්ව බඳින්න කැමති වුණ ලමයා නම් තමුන් University යන එක එච්චර කමැත්තක් නැහැ ඒත් මන් බලන්නම්

"අනේ මන් කිව්වා නේ අප්පා මට බඳින්න බැහැ කියලා ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න අනික ඔය කියන කොල්ලා මහා ගැනු සල්ලාලයෙක්, මැරයෙක් ඒ වගේ එකෙක් ව ද ඔයා මට බන්දන්න හදන්නේ මට බැහැ"

"රියා මන් උබට ආයේ කියන්නේ නැහැ මන් කියන විදියට හිටපන් නැත්නම්. උඹ තාම යැපෙන්නේ මගෙන්. මන් කියන විදියට ඉඳපන් නැත් නම්. උබේ අම්මා වගේම උඹවත් මරලා දානවා දැනගනින්"

එසේ පවසමින් ලී මින් මේසෙන් නැගිට සිය බෑගය ද රැගෙන ගෙදරින් පිටව ගියේය.

" බේබි ලොකු මහත්තයා එක්ක රණ්ඩුවට යන්න එපා බේබි ඔහොම දිගටම කරොත් බේබි කවදාවත් මෙහෙන් යන්න ලැබෙන්න නැහැ "

හ්ම්ම්.. Nani කියන එක ඇත්ත තමයි මන් දැන් යනව tickets book කරන්න යනවා මට මේ අපායෙන් බේරෙන්න ඕනේ "

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now