♡ ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 09 ♡

84 9 0
                                    

ඒත් jungkook රියාව අත හැරියේ නැහැ

Jungkook රියාට කරදර කරන අතරතුර ටේහ්‍යුන් yuna එක්ක කාමරය ඇතුලේ හිටියා....

"මාව.... මාව අත ඇරපන් මිනිහො කියනදේ තේරෙන්නේ නැද්ද"

"ෂ්.... ෂ්.....🤫🤫🤫 කට කට කෑ ගහන්න එපා කිව්වා නේ කට වහගන්න..."

"අනේ මන් කෑ ගහන්නේ නැහැ මට යන්න දෙන්න නැත් නම් මගේ අත අත් හරින්න මට රිදෙනවා. පුටුවෙන් වැටුණු පාරට අත මොනවා හරි උනා අනේ මගේ අත රිදෙනවා😭😭😭"

Yuna ඇස් වල කඳුළු පුරෝගෙන අඩන්න ගත්තා. Yuna අඩන කෙල්ලගේ මුළු මුණම රතු වෙලා.
ටේහ්‍යුන් එක පාරටම yuna ගෙ අත අතහැරියා

" අනේ ම.... ට මට සමා වෙන්න ඔයාට ගොඩක් රිදෙනවා ද?? කෝ දෙන්න ඔයාගෙ අත"

එසේ කියමින් ඔහු yuna ගෙ අත ගෙන හිමින් සම්බාහන කරන්න ගත්තා

Yuna අඩන එක නවත්තලා ටේහ්‍යුන් දිහා කන්න වගේ බලන් හිටියා

" ඇයි මොකද ඔහොම බලන්නේ ආහ් පව් කියලා අත ඇරියේ දැන් යනවා යනවා "

ටේහ්‍යුන් ඇයට යන්න කියු විගස "ස්තුතියි " යැයි පවසමින් බෑගය ද රැගෙන දුවගෙන රියා සිටි කාමරය වෙත දුවගෙන ගියාය.....

එ අතරතුර රියා jungkook ගෙ ග්‍රහණයේ මිදීමට නොහැකිව සිටි

" උඹ මහ සතෙක් මිනිහෝ උඹ මේ කරපු දෙයට විඳවන්න වෙයි "

" අා එහෙමද බලමුකො "

Jungkook එසේ කියමින් රියාව තවත් හයියෙන් කෑ ගැසීමට ලක් වන සේ දෙයක් කරේය.

(A/N මම්  type කරන්නේ නැහැ ඔව්ව මොකද මම් සුටි මොකක් ද කරේ කියලා ඔයාලා හිතා ගම්න හොම්දේ)

රියා :- ආආආආආආආ එපා 😭😭😭

දඩං.... දඩං.....
Yuna දොරට ගසමින්
මෙක අරින්න අනේ රියා.... ඔයා හොදින් ද ?? 😭😭😭

"අන්න උබේ අතිජාත මිත්‍රයා ඇවිල්ලා Don't forget me baby"

Jungkook රියාව අත් හැරලා බිමට තල්ලු කරලා ගිහින් දොර ඇරිය..

"ඔයාගෙ යාළුවා ව හොඳට බලා ගන්න මන්  එයාට කවදාවත් අමතක නොවන දඩුවමක් දුන්නෙ 😈😈"

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now