♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 13♡

109 15 5
                                    

උ ගියදෙන් බං අපි යමු....

ව්‍යාඝ්‍රයෙකු සිය ගොදුර සොයා යනවා සේ ජන්ග්කුක් රියා හොයාගෙන ගියේ සිය තරහව උපරිමයෙන්ම සිතෙහි රදවාගෙනයි..මේ කිසිවකුත් නොදන්නා රියා හට මොනවා වෙයි ද...

ජෙනි : ආ නන්ගි මොකද ඉතින් කරන්නෙ 😏😏

ලීසා: නන්ගි චිත්‍ර අදිනවා වගේ නේ

රියා : ඔයා....ඔයාලා කවුද?

ජන්ග්කුක් : ඔහ් එයාලා කවුද කියලා තව ටිකකින් දැන ගනී

රියා: ජන්ග්කුක් තමුසේ.....මොකටද මෙහෙට ආවේ තමුසෙට වෙන වැඩක් නැද්ද මාත් එක්කම එල්ලෙන්න හදන්නේ ආහ් මං උබට අයේ කියන්නේ නැහැ මට පාඩුවේ ඉන්න දීපන් නැත්නම් ඔයාට පස්සෙ පසු තැවෙන්න වෙයි

ජන්ග්කුක් : මොකක්ද හා හා හා.....මං මං පසුතැවෙන්න බලමු කවුද පසුතැවෙන්නේ කියලා
ලිසා ,ජෙනී උබලා මේකිට කරන දෙයින් මේ මුලු ෆැකල්ටි එකම මේකිගේ වේදනා දිලා අඩන සද්දෙන පිරෙන්න ඔනෙ

සුගා : කො උබේ අර කොටා මට උව අහු වුනොත් නේ මස්කට් කරලා පස්ස බලන්නේ

ජන්ග්කුක් : මස්කට් නෙමෙ බං දැන් මෙතන ලොකු තොවිලයක් නටන්න යන්නෙ

ජෙනී හා ලිසා රියා ලගට ගිහිල්ලා එතැන තිබ්බ  තීන්ත බෝතලයක් අරන් රියාගේ ඇගේ හැලුවා.....

රියා : ආශ් ..😡😡 මොකක්ද ඔයා මේ කරන්නෙ

ලිසා රියා චිත්‍රය ඇදලා තිබ්බ කැන්වස් එක බිම දාලා පෑගුවා...

" අනේ කැන්වස් එක පාගන්න එපා ඔයාලා මොකක්ද කරන්න යන්නෙ ?"

" බබා අපි කරන්නෙ ද අපි කරන්නේ තමුසෙව රිද්දන්න එක"

ජෙනී හා ලිසා ආර්ට් රූම් එකේ තිබ්බ තීන්ත බෝතල් අරන් රියාගෙ ඇගෙ හැලුවා .ලීසා රියාගෙ අත් දෙක පිටිපස්සට තියෙන විදිහට අල්ලගෙන රියාව පුටුවකින් ඉන්දුවා..

"මට යන්න දෙනවා ......තමුසෙලා මට මොකක්ද කරන්න යන්නේ අනෙ එපා මට යන්න දෙන්න මට බය හිතෙනවා අනේ ආච්චී 😭😭😭

" ආච්චි අයියෝ අච්චි ලු 😂😂"

අඩෝ ජන්ග්කුක් ආච්චි ලු බං

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now