♡Chapter 06♡

92 10 0
                                    

දින කිහිපයකට පසුව......

" ආච්චි good morning 😊කෝ රියා මන් ආවේ එයා එක්ක අද ගමනක් යන්න කෝ ඉන්නවා ද??"

"ආහ් තාම නිදි දරුවෝ කාමරේ ට ගිහින් බලන්නකෝ"

"හරි"

"රියා, රියා උඹ නිදි ද බං තාම නැගිටපන් කෝ බං.....  කෝ කෝ නැගිටින්න බ්ලා බ්ලා බ්ලා කෝඕඕඕඕඕඕ..."

"අනේ කවුද මේ උදේ පාන්දර බෙලෙක්‌ කටක සද්දයක් ඇහෙන්නේ නිදා ගන්න දෙන්නකූ "

" මන් අනේ යූනා බං නැගිටිනවා ඕයි ගමනක් එක්කන් යන්න ආවේ නැගිටපන් මූසලයෝ"

"ආහ් උඹ ද, මේ මහ පාන්දර කොහේ යන්න ද නිදා ගමු බං... "

" මහා පාන්දර කොහෙද බං දැන් වේලාව 12.00 කිට්ටුයි කෝ කෝ නැගිටින්න "

" ඔහ් මන් නිදා ගත්තා ද ඉන්න ඉන්න මන් නැගිටින්නම්. මන් ලෑස්ති වෙලා එන්නම් ඔයා පහළට යන්න "

" හරි"

Time skipped ⌚⌚_________ ______

යූනා රියා ගෙ ගෙදරින්ම කෑම කාලා බීලා ගමන යන්න ලෑස්ති වුණා.

" එ දැන් අපි කොහෙද යන්නේ. ඉන්න මන් driver කිම් ට අඩගහන්නම්"

" මොකක්?  ඕ ෂීට් මොන්ගල්ද ඩාලිං ඔයාට කවුද driver එක්ක යන්නේ අපි යන්නේ තනියම. ඔයා මාත් එක්ක එන්නකෝ අලුත් යාලුවෙක් ඉන්නවා අදුන්වලා දෙන්න"

" හාම්කෝ ඔයා කියන දෙයක් තමයි ඉතින් යං"

දෙන්නම ආච්චිට සමු දීලා ගෙදරින් පිට වෙලා සෝල් බස් නැවතුම්පළට පයින්ම ආවා.

" ඔයා ඉතින් අලුත් නේ මෙහෙට අද මන් bus එකට ගෙවන්නම්"

දෙන්නම bus එකේ නැගලා coffee ☕ shop එක ලගින් බැස්සා.....

එ අතරතුර යූනාට call එකක්‌ ආවා

ට්‍රිංං ට්‍රිංංංං »» 📱📱

හලෝ කියපන් ජිමී....

"හරි හරි මේ එන ගමන් ඉන්නේ මේ shop එක ඉස්සරහ ඉන්නේ බං ඔන්න ආවා"

රියා ඉතින් යූනාගෙ නැට්ට වගේ පස්සෙන්ම ගියා. එක පාරට යුනා කොහේදෝ හිටපු කොල්ලෙක්ට අත වැනුවා..

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now