♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 07♡

79 11 4
                                    

"රියා නැගිටින්න දරුවෝ අද ඔයාගෙ University එකේ පලවෙනි දවස නේ ඔහොම නිදන් හිටියම හරි යනවා ද කෝ කෝ"

"ආච්චි මන් නැගිටලා ඉන්නේ .... මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ.."

බීප්...
Msg 📱 frome yuna

"riya Mn oyalage gedrata ena gmn inne thawa 5min withra weddi Mn oyalage gedra enwa ready wela inna"

Riya typing
"ok yuna"

රියා යුනාට msg එක යවලා පහළට ඇවිත් ඉක්මනට කෑම කාලා යුනා එනකන් ලෑස්ති වෙලා බලන් ඉද්දි යූනා ආවා.

"ආහ් ඔය ලෑස්ති ද අපි යමු නේ එහෙනම් යන අතරතුර jimin වත් එක්කන් යමු එයත් අපි එක්කම එන්නේ"

ආච්චි සමු දීලා රියා, යුනා දෙන්නම ගෙදරින් පිට වෙලා ඉස්සරහට ඇවිදන් ගියා....

"ඒක නෙමේ යුනා අර, අර සිද්ධිය ඔයාට මතක ද?

" මොකක් ද අර ඊයේ රෑ වෙච්ච එක ද? "

" ඔව් ඔව්, එතැන හිටියේ අර කොල්ලා නිකන් හල්ක් වගේ bunny teeth තිබ්බේ මන් අර ඔයාගෙන් ඇහුවෙ ඔයා කිව්වේ පස්සේ කියන්නම් කියලා අන්න එයා"

"ආහ් එයා ද , එයාගෙ නම ජන්කු....

"ආහ් කෙම්ලෝ දෙන්නා "

එලෙස පවසමින් රියාගේ හා යූනාගෙ කතාවට බාධා කරමින් පැමිනියේ ජිමින්ය.

රියා :- එයාගෙ නම ජන්කු ද? කියන්නකෝ

Yuna :- නැහැ නැහැ බං ජන්කුක්

Jimin :- මේ මේ ජන්කු හරි මොකා හරි යං බං University එකේ first day එකම පරක්කු වෙලා යන්න ද හදන්නේ එක නෙමේ ඔයාලා දෙන්නා මොකක්ද කරන්නේ? මන් නම් dancing කරන්නේ....

රියා :- මන් art කරන්නේ

Jimin :- yuna උඹ මොකද කරන්නේ University එකේ canteen එකේ කෑම වලට පොල් ගාන්න ද යන්නේ 

Yuna :- මගෙ කියලත් ඉතින් වෙනසක් නැහැ මාත් Art තමයි කරන්නේ හුම්

කතාවෙන් කතාව bus එකෙ නැගලා University එකට ආවා 🚌🚌

කතාවෙන් කතාව bus එකෙ නැගලා University එකට ආවා 🚌🚌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now