♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 05♡

84 12 3
                                    

Next day morning

"එමා ගිහිල්ලා රියාව නැගිට්ටවන්න දැන් වේලාව හරි ගමනක් යන්න තියෙනවා නේ"

"හරි නෝනා මන් යන්නම්"

"රියා නෝනා, රියා නෝනා නැගිටින්න නැගිටින්න ඉක්මනට ලොකු නෝනා කිව්වා ගමනක් යන්න තියෙනවා කියලා ඉක්මනට නැගිටලා ලෑස්ති වෙන්න මෙන්න මෙතැන coffee ☕එක තියෙනවා හා හා කෝ නැගිටින්න"

"අනේ ජේන් තව විනාඩි 10 ක් නිදා ගන්න දෙන්න"

එහෙම කියලා රියා bed sheet එක ඇතුළට රිංග ගෙන නිදා ගන්න සුදානම් උනා

" ජේන් මොන ජේන් ද මන් ජේන් නෙමේ එමා, "

" මොකා හරි අනේ මට නිදි මතයි මට නිදාගන්න දෙන්නකූ අනී.... "

" බැහැ බැහැ නැගිටින්න"

" අනේ, හරි හරි ඕන්න නැගිට්ටා"

රියා එහෙම කියලා නැගිටලා ඇවිත් මුණ හෝදගෙන එමා දීපු coffee cup එකත් අරගෙන බැල්කනි එකට ඇවිත් එකේ තිබ්බ දොර ඇරලා එළියට ආවා

රියා එහෙම කියලා නැගිටලා ඇවිත් මුණ හෝදගෙන එමා දීපු coffee cup එකත් අරගෙන බැල්කනි එකට ඇවිත් එකේ තිබ්බ දොර ඇරලා එළියට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලා හිරු කිරණ අහස පුරා විසිරී නිල් පාටින් බැබලෙනවා.... පුංචි පුංචි කුරුලු පැටව් කීචි බීචි ගලා කෑ ගහනවා.... පිරිසිදු වාතාශ්‍රය ගත පුරා ස්පර්ශ වෙද්දී රියා සතුටින් එ හැම දෙයක්ම වින්දා

"හ්ම්ම්, කොච්චර නිදහස් මේ තැන 🍁කවුරුත් නැහැ මට බනින්න මන් දැන් නිදහස්"

එසේ පරිසරය සුන්දරත්වය විඳිමින් ඉන්න විට සුපුරුදු කටහඩින් "රියා ඉක්මනට එන්න දූ පරක්කු වෙනවා" යැයි රියා ගෙ ආච්චි අඩගැසුවාය

"මේ එනවා ආච්චි"

රියා ආච්චි ගෙ බසට අවනත වෙමින් ඉක්මනින් සුදානම් වි පහළට ගියේය

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now