♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 03♡

89 12 0
                                    

රියා උදේ නැගිට්ට.... නැගිටලා හැම දෙයක්ම ලෑස්ති කරගෙන තමන් යන්න සුදානම් වුණු ගමනට ලෑස්ති උනා රියා

පඩිපෙළ බැහැලා පහළට එද්දි ජේන් ඉක්බිතිව රියා දිහා බලන් හිටියා

"ජේන් මන් යනවා ජේන්.... බොහොම ස්තූතියි මාව මෙච්චර කල් ඔයාගෙ ම දරුවෙක් වගේ බලා ගත්තා ට  මන් කවදා වත් අමතක කරන්නේ නැහැ ජේන් බොහොම ස්තුතියි"

" බේබි දැන් මට කොච්චර නම් ස්තුති කියනවා ද? බේබි මේක මගේ මට පැවරුණු වගකිම මන් එ වගකීම බේබි නිසි වයසේ දි ඉෂ්ට කරා දැන් යන්න බේබි taxi එක ඇවිල්ල"

" මන් යනවා ජේන් "

එලෙස රියා ජේන් ට සමු දෙමින් taxi එකට නැග නිවසින් පිටව ගියාය......

ටික වෙලාවකට පසු Airport එකට පැමිනි රියා 🚖 taxi රථයට මිල ගෙවා තමන්ගේ ගමනාන්ත වාරය පැමිනෙන තෙක් පුටුවකට වි වාඩි වි කල්පනා කරමින් සිටින්නට විය .

රියා pov:- හ්ම්ම්ම්.... දැන් ඉතින් මෙච්චර කල් මෙහෙමයි හිටියා ඇති අලුතෙන් අලුත්ම ජිවිතයක් මන් පටන් ගන්නවා. හැම පරණ මතකයක් ම අමතක කරනවා. අලුත් ජීවිතේ අලුත් මතක ඇති කර ගන්නවා මන් දැන් නිදහස්

මෙලෙස තමන්ට ලැබෙන්න යන අලුත් ජීවිතය ගැන සිතමින් අලුත් ජීවිතේ කොහොම වෙයි ද යැයි සිතමින් කල්පනා කර සිටින විට ඇයගෙ ගමනාන්තය සදහා යාමට වෙලාව පැමිණිය. රියා පුටුවෙන් නැගිට passport පොත counter ලබා දි එතනින් ගුවන් යානය සදහා පිට විය

 රියා පුටුවෙන් නැගිට passport පොත counter ලබා දි එතනින් ගුවන් යානය සදහා පිට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මන් යනවා මගෙ අම්මේ.... "
එලෙස සිතාගෙන රියා Australia වෙන් පිට විය

__________________🍂 _________________

In South Korea

දිගු ගමනකට පසු අවසානයේ රියා  කොරියාවට ආවේ හිත ඇතුලේ හීන ගොඩක් පොදි බැඳගනිමිනි.

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now