♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 10♡

87 12 3
                                    

Next day morning 🌞.......

"බේබි.... බේබි නැගිටින්න අද University යන්නේ නැද්ද"

එමා රියාගේ කාමරය වෙත පැමිණ ඇසුවාය.

"ආ... හ්ම්... අද අද මන් යන්නේ නැහැ එමා මට ටිකක් අසනීපයි ඒකයි"

"ආ ලොකු අසනීපයක් ද. බෙහෙත් ගමු ද එන්න එන්න යං"

"නැහැ නැහැ එමා එච්චර ලොකු අසනීපයක් නෙමේ මාගෙ මේ ඔලුව ටිකක් කකියනවා එකයි "

" ආ එහෙමද... බේබි ලෑස්ති වෙලා පහළට එන්නකෝ කෑම කන්න මන් බෙහෙත් දෙන්නම්"

" හරි Nani🙂"

Time skkiped........

Jimin :- යුනා අද දැන් අපි මොකෝ කරන්නේ රියා නැහැ නේ. එ කෙල්ල ට අසනීප ද මන්දා මට බයයි. ඔයාගෙ අත දැන් කොහොමද?

Yuna:- ඔයට විතරක් නෙමේ මටත්. අද හවසට යනවා නේ අපි ගිහින් කතා කරමු. අපේ අයියා මට කිව්වා කරන්න ඕනේ දේ. දැන් නම් ටිකක් විතර අත අවුල්. හෙට වෙද්දි අත හරියයි.

ජිමින් හා යුනා කතා කරමින් University එකට ඇතුලට ගියහ. ඒ අතරතුර ජන්කුක් හා ඔහුගෙ මිතුරු කැල බංකුව උඩ වාඩි වි අනෙක් සිසුන් හට සමච්චල් කරමින් සිටියහ.

Yuna අන්න අන්න අරුන් ටික අතන ඉන්නවා නේ මන් අද ඕකුන්ට....

එසේ කියමින් jimin දුවගෙන ඔවුන් වෙත දිව ගියේය.

"එ ජිමිනා ඔහොම ඉන්න යන්න එපා"
Yuna ද jimin පසු පස දුවගෙන ඔවුන් වෙත ගියාය.

"තොපිලා මොනවද යකෝ අර කෙල්ලට කරේ. ආහ් පාහර වැඩ කරන්න එපා 😠😠 එ කෙල්ල කොච්චර දුක් විඳලා ඉන්නවද කියලා උබලා දන්නවා ද. ජන්කුක් අද මන් උබට...

Jimin ඔහුගෙ අතින් jungkook ගෙ කම්මුලට පහරයක් එල්ල කළේය.

Yuna:- ජිමිනා 😳😳😲

" චටාස් "

ටේහ්‍යුන් :- මොකක් ද  යකෝ උඹ එ කරේ.

Jungkook :- අල්ල ගනින් මූව

Suga හා jhope jimin ව රැගෙන පැත්තකට රැගෙන ගියහ.

Suga :-  ආ.. උඹ නේ එදා මගේ අත හපලා දිව්වේ ආආආහ් 😠😠😠 මන් අද උබට

Jungkook, tae, suga තිදෙනාම jimin හට පහර  දුන්හ

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now