♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 12♡

98 14 4
                                    

දින තුනකට පසු ..........

In art 🎨 room

  " අනේ යුනා මේ මගුල අඳින්න බැහැ නේ බලන්නකෝ නහය ඇද වෙලාම නේ එන්නේ අනිත් චිත්‍ර වගේ නෙමේ මෙක හරිම අමාරුයි නේ"

"ඔව් අප්පා බලන්නකෝ ඔයාගෙ  එක හොඳයි මගේ මේ බලන්නකෝ  කුණු ගොඩක් වගේ.... සැක් මට හැකියාවක් තිබ්බට ඒක හසුරවන්න බැහැ නේ අෆ්ෆා"

" එක්කෝ මන් ආයේ අඳිනවා මේක එතකොට හරි නේ. කලබලයට අඳින්න බැහැ නේ "

රියයි, යූනයි එයාලට assignment එකක්‌ විඳිහට දීපු චිත්‍රය ඇද ඇද හිටියේ.

" මෙක විසි කරනවා "

එහෙම කියලා රියා ඇඳ ඇද හිටපු චිත්‍ර කොලේ අරන් විසි කරන්න ගත්තා

" එපා කෙල්ලේ ඕක විසි කරන්න ඔහොම නෙමේ අඳින්නේ මෙන්න මෙහෙම "

ඉතා ගැඹුරු කඩහඩකින් කතා කරපු පිරිමි ලමයා රියාට එහෙම කියලා රියාගේ අතින් අල්ලන් ආපහු එ වැරදුන තැන අඳින්න ගත්තා

"මෙන්න මෙහෙම "

රියා :- ආහ් තෑන්ක්ස්, කවුද ඔයා??

" හායි මන්  කිම් ජේයොන්"

(ටිකක් Nevertheless drama එකේ ඉන්න song kang වගේ නේත 🤤🤤🤤 ඕතර් ගෙ ක්‍රෂ් ලිස්ට් එකේ මුලින්ම ඉන්න කෙනා)පාඨක රැල song kang ට පැණි හැලුවා ඇති කතාව කියවන්න🤭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ටිකක් Nevertheless drama එකේ ඉන්න song kang වගේ නේත 🤤🤤🤤 ඕතර් ගෙ ක්‍රෂ් ලිස්ට් එකේ මුලින්ම ඉන්න කෙනා)
පාඨක රැල song kang ට පැණි හැලුවා ඇති කතාව කියවන්න🤭

Author pov

කිම් ජෙයොන් .වයස අවුරුදු 18 වු මොහු පෙනුමින් සියල්ලොම වසග කරවන පෙනුමකට හිමිකම් කිය.කුඩා කාලයේ සිටම ඇමෙරිකාවේ ජිවත් වු ජෙයොන් පවුලේ දෙවෙනි  දරුවා විය.ජේයොන් අමෙරිකාවේ තව දුරටත් ජිවත් වුනොත් දකුණු කොරියාවේ සංස්කෘතිය  සම්පුර්ණයෙන් අත හැර අමෙරිකානු සංස්කෘතියට හැඩ ගැසෙයි කියන බය නිසාම ජේයොන් ගේ අම්මා ජේයොන්ව කොරියා එව්වෙ මෙ රටේ කලාව ,සංස්කෘතිය සාහිත්‍යය ගැන ඉගෙන ගන්න.

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now