♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 11 ♡

93 10 0
                                    

Jimin, yuna දෙන්නම එදා තමන්ට තිබ්බ lecture ඉවර වෙලා කෙලින්ම ගියේ රියාගෙ ගෙදර......

Yuna & jimin :- අන්යොන්..... ආච්චි කෝ රියා ඉන්නවා ද??

ආච්චි :- "ආහ් එන්න ලමයි.... 🙂ඔව් දරුවෝ කාමරේ ඉන්නවා...  යන්න ලමයි

Jimin :- හරි අපි යන්නම් ආච්චි

" ඔහොම පොඩ්ඩ ඉන්න මන් මේ අහන්න කියලා හිටියේ ඇත්තටම රියාට මොකක් හරි University එකේදි උනා ද?? ඊයේ ඉඳන් එයා හරි අමුතුයි එකයි..."

Jimin mind  pov

හුටා ආච්චි ඒක දැන ගත්තොත් මොනවා වෙයි ද 😳 බොරුවක් කියන්න ඕනේ

Jimin :- අනේ නැහැ ආච්චි... නේද යුනා

Yuna :-අහම් ඔ.... ඔව් 😁 එයා මට කිව්වා මේ.... මේ...... එයා ඇදපු එක චිත්‍රයක් අවුල් ගියා කියලා ඉතින් ඔය ඒකට වෙන්න ඇති මුණ එල්ලන් ඉන්නේ

අපි යන්නම්.... යමු එන්න

Jimin & yuna රියාගේ කාමරයට ගිහින් දොරට තට්ටු කරා...

"රියා දොර අරින්නෝ අපි ආවෝ"

රියා :- ආ මේ එනවා

රියා ඇවිල්ලා දොර ඇරලා jimin, yuna කාමරය ඇතුලට එක්කන් ගියා

"එන්න වාඩි වෙන්න"

දැන් ඔයාට කොහොමද රියා?? අවුලක් නැහැ නේ 🥺

"දැන් ටිකක් හොඳයි yuna... ඇගට හොඳ උනත් හිතට තමයි හරි නැත්තේ 😔ඔයාගෙ අතට කොහොමද?" මේ jimin ගෙ මූණට මොකද වෙලා තියෙන්නෙ 😟😟

"මගෙ අතට හොඳයි අනේ අරුන් ටික jimin ට ගැහුවා නේ... උන් පාඩුවේ හිටියා මූ තමයි ගිහින් ඉල්ලන් කෑවේ"

Jimin :- " නැහැ ඉතින් බං උබලා දෙන්නට එ වගේ පාහර වැඩක් කරා කියලා කිව්වම මට දරා ගන්න බැරි උනා එකයි මන් ගිහින් ගැහුවේ... 😏  මන් රිදෙන්න දුන්නා උන්ට...  කොල්ලා මේ දවස් වල workout 🏋️කරනවා නේ ආම්ස් හොඳට හැදිලා තියෙන්නේ ඉතින් මේ වගේ අතකින් ගැහුවම උන්ට හෙණට රිදෙන්න ඇති මට රිදුනේ නැහැ

Jimin  mind pov :- smile in pain 🙂💔

Yuna :- හැදිලා තියෙන එක ඉතින් මන් කියන්නේ නැහැ 😂.

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 जहाँ कहानियाँ रहती हैं। अभी खोजें