♡ ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 08 ♡

89 13 5
                                    

අද chapter eke කතාවේ ඉන්න characters ගැන හැඳින්වීමක් දෙනවා. කතාවේ main characters තමයි jungkook, taehyung, suga, jimin, Riya, yuna.

Jin, RM, jhope අය කලාතුරකින් තමයි කතාවට enter වෙන්නේ. ඕක ත‍මයි කියන්න ඕනේ උනේ දැන් කතාවට යමු

_

__________අද එතැන් සිට____🍂 _____

එයාලා තමයි.....

ජියෝන් ජන්කුක්

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

ජියෝන් ජන්කුක්. වයස අවුරුදු 21. මේ University එකේ අයිතිකාරයා ගෙ පුතා. පොහොසත් පවුලක ඉපදුණු මෙයා පවුලේ එකම ලමයා වුණා . හරිම නපුරු කෙනෙක්. Business studies ගැන තමයි උපාධිය කරන්නේ. තාත්තගෙ දේපළ, ව්‍යාපාර වල අනාගත උරුමකරුවා.

වයස අවුරුදු 21 වන කිම් ටේහ්‍යුන් Jungkook ගෙ තාත්තා ගෙ බිස්නස් පාට්නර් ගෙ පුතා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

වයස අවුරුදු 21 වන කිම් ටේහ්‍යුන් Jungkook ගෙ තාත්තා ගෙ බිස්නස් පාට්නර් ගෙ පුතා. ඒ වගේම jk හොඳම යාළුවා. Jungkook ඉගෙන ගන්න University එකේම ඉගෙන ගන්න මොහු හැසිරීමෙන් නපුරු උවත් ඇතැම් අවස්ථාවලදී උණු වන හදවතක් ඇති පුද්ගලයෙක් විය.

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 حيث تعيش القصص. اكتشف الآن