♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 14♡

110 14 2
                                    

යූනා : දැන් හරිනේ ජන්ග්කුක් ඔයාට කර ගන්න ඔනේ උනේ මේක නේ.ඇයි ඔයා මෙහෙම එයාට මොකක් උනාද කියලාවත් දන්නේ නැහැ

ජේයොන් : මන් ආවේ නැත් නම් රියාට මොනවා වෙලා ඇතිද...

ජන්ග්කුක් : මට..ම...ට සමාවෙන්න

යූනා : සමාවෙන්න ....එක වචනයකින් සමාවෙන්න කියලා කිව්වම ඔයා ක්‍රියාවෙන් කරපු හැමදෙයක්ම අමතක කරන්න පුලුවන් ද..එයා ඕස්ට්‍රේලියවේ ඉඳලා ආවේ එයාගේ තාත්තගෙන් බේරිලා සැනසීමෙන් ඉන්න එහෙත් මෙහෙ ඇවිල්ල ඒකත් ඔයා නැති කරා..

ජන්ග්කුක් :ඒ .....ඒ කිව්වෙ මට තෙරුනේ නැහැ...මට කියන්න මොකටද එයා මෙහේ ආවේ කියලා

යූනා : තේරුණේ නැහැ.....ඒක මොකක්ද කියලා ඔයාට අදාල නැහැ.

ජන්ග්කුක් : මං දැන් තමුන්ට එක සැරයක් කිව්වා නේ .....මොකක්ද ඒක ?

එසේ කියමින් ජන්ග්කුක් ආවේගශීලි බිත්තයට තම අත ගසමින් ඇසීය...

"මට කියන්න ඒක මොකටද මෙහේ ආවේ? ඇයි එයා එයාගේ තාත්තගෙන් බේරෙන්න ඕනේ "

යූනා: එයා මෙහෙ ආවේ...................

යූනා රියා මෙහෙ ආපු හේතුව හැම දෙයක්ම  ජන්ග්කුක්ට කිව්වා

ජන්ග්කුක් ඒ හැම දෙයකම අහගෙන නිහඬව හිටියේ තමා කර ඇති දේ වැරැදි බව තෙරුම් ගෙන සිටි බැවිනි

ඩොක්‍ටර් : මට කියන්න ඔයාලා මේ ළමයාගේ කවුද කියලා?

වෛද්‍යවරයා තම කටහඬ අවදිකරමින් එතැන පිරි තිබූ නිහඩතාවය  බිදිමින් ඇසීය

යූනා: අපි..අපි එයාගේ යාලුවෝ, එයාට මොකක්ද වෙලා තියෙන්නෙ ?එයා හොදින් ද?

ඩොක්‍ටර් : හ්ම්ම් බය වෙන්න දෙයක් නැහැ. ඇතිවෙච්ච් කම්පනය නිසා සිහිය නැති වෙලා තියෙන්නේ.මට කියන්න එයාට එහෙම සිහිය නැති වෙන්න මොකක්ද උනේ ? මට මේක සම්බන්ධයෙන් නම්ජුන් සර්ට කියන්න වෙනවා.

ජේයොන් : මං .....මං කියන්නම මොකක්ද උනේ කියලා,මේ ඉන්නෙ ජන්ග්කුක් ,මෙන්න මූයි මුගේ යාලුවෝ තමයි මේකට හේතුව

සුගා : උබ කටවහපන් ,උබෙන් ඇහුවෙ නැහැ හැම එකටම කට දාන්නේ

සුගා සැනින් ජේයොන් ගේ ඇඳුමේ කොලරය අල්ලමින් ඔහුට පහරදීමට සූදානම් විය

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now