🦊 කිම් සෙක්ජින්
වයස 29
වීවාහක තරුනයෙක්
කිම් පවුලේ වැඩිමල් පුතා
කිම් කම්පැනි එකෙ බොස්
කට්ටිය ආදරෙ කරන්නේ තාත්තා කෙනෙක් වගේ
💚 කිම් ගායල්
ජින්ගේ වයිෆ්
වයස 27
යුනීවසීටි ලෙක්ච කෙනෙක්
කොල්ලො ටිකගෙ ඔම්මා
🐱 කිම් යුන්ගි
වයස 27
මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්
ඉක්මනට කෙන්ති යනවා
සහොදරයො ටිකට පන ඇරලා ආදරෙයි
🦄 කිම් හෙසොක්
වයස 26
කිම් නම්ජුන්ගේ නිවුන් සහොදරයා
ඩාන්සින් ඇකඩමි එකක අයිතිකාරයෙක්
හැමතිස්සෙම හිනා වෙලා ඉන්නෙ
පොඩි උන් තුන්දෙනාගෙ එන්ජල්
YOU ARE READING
🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️
Random✨️ ආදරය විශ්වාස නොකරන තරුණියක් ✨️ ආහම්ඹෙන් හම්බුනු තරුනයෙක් නිසා ආදරය විශ්වාස කරන ඇය ✨️ එක් වීවාහක තරුණියකට පෙම් බැදී තරුනයෙක් ✨️ එක කුස උපන් සහොදරයන් හත්දෙනෙක්...