2✨️✨️✨️✨️🦋

738 111 46
                                    

🐯 අස් මේ යුන්ගි හයුන්නම් අපිව කන්නමයි ඇවිල්ලා තියෙන්නේ ශික් ක්ලබ් යන්න තිබ්බ චාන්ස් එක මේ මනුස්සයා විනාස කරපු විදිය  😶😶 චිකේ කුකියයි ජිමිනායි ඉන්න විදිය දැක්කම මට සංසාරෙම එපා වෙනවා රෙද්ද ජිමිනා කාර් එකෙන් එලිය බලන් ඉන්නෙ හරියට ගෑනි පැනලා ගිහින් වගෙ 🙂 මට එක වේලාවකට හිතෙනවා මේ කොටා මගේ නිවුන් සහොදරයා කියලා කට්ටිය බොරු කියලා වෙන්න ඇති කියලා එකට අර වල් කුක්කා පහ වසර පොඩි එකෙක් වගෙ බනානා මිල්ක්ෂෙක් එක හෙන සද්දෙට උරොනවා ශික් වැදගත් විදිහට ඇදගෙන හිටියට මේකාගෙ කිසිම වැදගත් පාටක් නැ මදැයි මම අදවත් ක්ලබ් ගිහින් කෙල්ලෙක් සෙට් කරගන්න හිටියා දැන් ඉතින් හිටපන්කො නාකි මිනිස්සු ඉස්සරහට වෙලා උන් එක්ක හිනා වේවී

🐱 අහ්ම් අහ්ම්  ටේ කල්පනා ලොකෙන් පියවි සිහියට ආවේ යුන්ගි උගුර පැදුව නිසා
  මොකද ටේ වෙලා තියෙන්නේ ආ 😏

🐯 ඇයි මට මොකද වෙලා තියෙන්නේ හයුන්  🙂

🐱 වෙලා තියෙන්නේ තො මගෙ දිහා බලලා මට රවනවා 😏

🐯🙂 wtf හයුන්  මේ මම ආයු සුවර්  🙄

🐱😏 නැ තොගෙ අහවල් එක

🐯🙂 එක මිසක්. හයුන් එත් මම බය උනා හයුන්ට මම හිතපුවා ඇහුනද කියලා  🙂

🐱😏 දැන් තො මොනාද හිතුවේ කොටියො ආ

🐯🙂 මොකුත් නැ හයුන් අර ජිමිනාගෙ ගෑනි පැනලා ගියානේ එකීව ගෙන්නගන්න විදියක් කල්පනා කරෙ තව මුගෙයි මගෙයි DNA ටෙස්ට් එකක් කරන්න කියලා මට සුවර් නැ මු මගෙ සහොදරයෙක් කියලා  අනිකා මේ වල් හාවා 🙂

🐥🐰 යා වල් කොටියා 😡😡😡😡

🐱😏 හරි පුතේ දැන් තො ඉවරයි 

🐥 මොකක්ද තො කිව්වෙ මගේ ගෑනි

🐰 මට තො කිව්වා නෙද වල් හාවා කියලා

🐯🙂 ඕමො මම ඉවරයි . 1998/ 11/ 5  උපත විපත 2021 / 3/17  (    කතාවට අනුව හොදේ )

🐥 අනේ තො ගැන මම ගෙදර ගිහින් බලාගන්නම් මට අද හරි නැ වගෙ

🐰 එයාට හරි නැති උනාට මට දැන්ම පුළුවන් බලාගන්න වල් කොටි හපුවා අමතක කරන්න එපා මම කලු පටි කියලා 😡😏

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now