10 ✨️✨️✨️✨️🦋

714 89 100
                                    

🦋 ඊයේ ජිමි නිසා මම බොගම් ගැන තව දෙයක් දැනගත්තා එත් ජිමි ඊයේ කරපු දෙවල් නිසා මට එයා තිබ්බ පැහැදිම එක තප්පරෙකින් නැති වෙලා ගියා එත් මට ඕන උනා මම එයාට බැනපු එකට සොරි කියන්න එකායි මම උදෙන්ම නැගිටලා එයාගෙ ගෙදර කිචන් එකට ගිහින් කෑම හදන්න හැදුවෙ














වාව් එයාගෙ කිචන් එක නම් නියමයි මට ඊයේ එක හරියට බලන්න බැරි උනානේ .
මම කෑමත් හදලා ජිමින් මට දුන්නු දිග කමිසෙත් ඇදගෙන හිටියේ ජිමි පහලට එනකන් එත් එයා තාමත් පහලට ආවේ නැ ඇයි කියන්න මම තාමත් දන්නෙ නැ එක හින්දාමයි මම එයාගෙ රුම් එකට ගියේ මම රුම් එකට යද්දී එයා රුම් එකේ හිටියේ නැ එත් වොශ් රුම් එකේන් සද්දයක් ආපු නිසා එයා එකේ කියලා මට හිතුනා .මම ආපහු යන්න හැරෙද්දී තමා මම දැක්කේ එයාගෙ මේසේ උඩ තිබුනු ටිකක් දැකලා ටොෆි ටිකක් දැක්කේ .මම ලගට ගිහින් එක ටොෆියක් අතට අරගෙන බැලුවා  👀what the hell මේ බොගම්ගෙ  drugs නේද එවා කොහෙන්ද ජිමිනා ලගට ආවේ එතකොට බැරි වේලාවත් ජිමිනා මේවා පාවිච්චි කරනවද . මට එහෙම්මම ජිමිනාගෙ බෙඩ් එක උඩින් ඉන්දුනා මම හිටියේ ජිමින් එක්ක මේක ගැන කතාකරන්න එයා ආවා ටිකකින් වොශ් රුම් එකේ ඉදලා මම ඉන්නවා දැකලාද කොහෙද එ මනුස්සයා බය උනා පව් කියලත් හිතෙනවා මුණ දැක්කම

🐥 මොකද අයිසු

🦋 අහ්
අහන ලස්සන මොකද කියලා දෙන්න හිතෙනවා හොම්බ රිවෙට් වෙන්න

🐥 ඔයාට මොනාහරි ඕන ද අනික මොකද මේ කොල්ලෙක් ඉන්න රුම් එකකට ආවේ අ

🦋 අනේ මෙ මිස්ටර් කිම් මට ඔයා එක්ක පොඩි කතාවක් තියෙනවා

🐥 මොනා ගැනද

🦋 මෙන්න මේ ටොෆි ගැන 









.

🐥 අහ් ඔය ඉතින් ටොෆියක්නේ සූ

🦋 මටත් එක පෙනවා මිස්ටර් කිම්

🐥👀 ඇයි මිස්ටර් ගාන්නේ

🦋 එක වැඩක් නැ තමුන් දන්නවා ද මේක ඇයි ගන්නේ කියලා ආ

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now