20 end ✨️✨️✨️

697 97 58
                                    

A / pov...

දැනටමත් අවුරුදු පහක් ගෙවිලා ගිහින් ජින්ට දැනටමත් දරුවො  දෙන්නෙක් ඉන්නවා හෙසොක්ටයි හෙසොක්ගේ වයිෆ්ටයි ලස්සන චුටි කෙල්ලෙක් ඉන්නවා ජන්කුක් නම් දැන්ම බබෙක් හදන්න කැමති නැ එයාට ඕන ෂැනන් එක්ක තව අවුරුදු කීපයක් අලුත බැදපු ජොඩුවක් වගෙ ඉන්න .ටේ දැන් හිත හදාගෙන ඉන්නේ එත් එයා එදා වගෙම යුරාට ආදරෙයි සුල්මීට හැමදාම යාලුවෙක් වගෙ ආදරෙ කරන ගමන් චුටි පැටියා එක්ක ඉන්නවා චුටි කියන්නත් බැ දැන් අවුරුදු හතක් වෙනවා නම්ජුන්ටයි තෙහීටයි චුටි කොලු පැටියෙක් ඉන්නවා අවුරුදු පහක එතකොට යුන්ගි එයාත්  මුළු පව්ලෙම කට්ටිය කිව්ව නිසා ශකීව අවුරුදු තුනකින් විතර බැන්දා දැන් ශකී අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ එතකොට ජිමින් එයාගෙ අයිසු එහෙම නැත්නම් බොනික්කි එක්ක එයලාගෙ චුටි මොචි එක්ක සතුටින් ඉන්නවා අයිසුට උදව් කරපු සුබින් දැන් දරුවො දෙන්නෙගේ තාත්තා කෙනෙක් හෑමොම සතුටින් කියන්නත් බැ මොකද හෑමොගෙම ජිවිත තවම සම්පූර්ණ නැ .

අයිසු ජිමින්ව බැන්දා එදා එ සිද්දියෙන් පස්සේ .එයාට ඕන උනා බොගම්ට දඩුවමක් දෙන්න ඉතින් එයා කෙනෙක්ට එයා ලග තිබුනු සියලුම ශාක්සි දුන්නේ එ කෙනාට ලෙසියෙන්ම බොගම්ව අල්ල්ගන්න ලේසි උනු නිසා .

අයිසු ජිමින් එක්ක ජිවත් වෙන්න අරන් මාස දෙකක් යද්දි කොරියාවේ ලොකුම නිව්ස් එක උනේ

🔥  පාක් බොගම් මිනී මැරිම හා මිනි මැරිමට තැත් කිරිම දේපළ වංචා කිරිම පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා හැරීම හෙතුවෙන් අත්තඩංගුවට ගෙන ඇති අතර උසාවි නියොගයට අනුව බරපතළ වැඩ  සහිතව ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා ඇත 🔥

එත් එ නිව්ස් එකට වඩා කිම් මැන්ෂන් එක කැලබුනු නිව්ස් එක උනේ

  Kim hyun joong හා ඔහුගේ කණ්ඩායම වන ka kb kc kd sk  යන k4  රටෙහි ජනාධිපති අතින් සම්මාන ගත්තේ බොගම් වැනි දරුණු අපරාධකරුවකු අල්ලා ගැනීම නිසායි

  Kim hyun joong හා ඔහුගේ කණ්ඩායම වන ka kb kc kd sk  යන k4  රටෙහි ජනාධිපති අතින් සම්මාන ගත්තේ බොගම් වැනි දරුණු අපරාධකරුවකු අල්ලා ගැනීම නිසායි

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Onde histórias criam vida. Descubra agora