15 ✨️✨️✨️✨️✨️

425 78 47
                                    

සතියකට පසු ..................................................✨️

🦋 මම මොනාද කරන්නේ යුරා

🐝 ඇයි ඔයා ඔච්චරට මෝඩ අයිසු ආහ් .මම කියන්නේ ඔයාට හිතුනේ නැද්ද දෙන්නෙක් එකට හිටියට පස්සේ .අන්තිමට එකෙන් ලැබෙන්නේ මොන වගෙ ප්‍රතිඵලයක් ද කියලා ආහ්

හරියටම ජුන්ගෙ එන්ගෙජ්මන්ට් එක දවසේ ඉදලාම සූට හැමතිස්සෙම වොමිට් වෙන නිසා යුරා එක්ක ගිහින් චෙකප් එකක් කරේ කෙල්ලට මොකක් හරි ලෙඩක්ද කියලා බය හිතුනු නිසා . එත් යුරාටත් සූටත් ඩොක්ටර් කිව්වේ බය වෙන්න දෙයක් නැ ඔයාගෙ නෑනා පෙග්නට් කියලා . සූ ජිමින් එක්ක පළවෙනි පාරට හිටපු දවසේ ඉදලා කීපපාරක්ම අයෙත් හිටියේ දෙන්නාගෙම ආදරෙ දෙන්නට දරාගන්න බැරි උනු අවස්තාවේදී 😶

🦋 මට බැ ඇබොෂන් කරන්න

🐝 පිස්සු ද එහෙම කරන්න එපා උබ ජිමින් එක්ක පැනලා පලයන් .

🦋😐 ඈ

🐝 ඔක්කොටම කලින් උබ දැන් ඌට කිව්වාද උබ පෙග්නට් කියලා 😑

🦋😐 නැනේ

🐝 අනේ මොඩි ගිහින් කියපන් ඉස්සෙල්ලාම

🦋 හරි මම ඉක්මනින් කියලා එන්නම් .

කෙල්ල ඉක්මනින් රුම් එකට ගියේ ජිමින්ට මේ ගැන කියන්න. පොන් එක හංගලා තිබ්බ තැනින් අරගෙන ජිමින්ට මැසෙජ් එකක් දැම්මා

❤️ my word ❤️

Hy jimin

Mata kiyanna deyak tiye

😁😁

Oyata godak satutu hitei deiyane

Ko oya

                                              ✨️ my love ✨❤️

                               Kauda me

                           Mokadda vela tiyenne mage bf ge pon ekata msg karanne api denna dan avidinna avit inne

Karadara karanna epa 

❤️ my word ❤️

Jimin

Mava baya karanna epa

Please 😥

                                      ✨️ my love ✨❤️

                

                           Poto send


🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now