5✨️✨️✨️✨️🦋

564 112 60
                                    


🦋 ආව් මගෙ ඔලුව ගොඩක් රිදෙනවානේ .මෙච්චර රිදෙන්නෙ ඇයි අප්පා ආ ඊයේ රැ බොගම් මට ගැහුවට පස්සෙ එයා මට මොකද කරේ බැරි වේලාවත් මට අර වගෙ දෙයක් කරාද .නැ එක වෙන්න බැ මේ තියෙන්නේ මගෙ ඇදුම් එ විදිහට ඔලුව රිදෙන්නෙ ඊයේ දවසටම මොකුත් ක්න්න බැරි උනු නිසා වෙන්න ඇති ඉක්මනට වොශ් එකක් දාන් යන්න ඕන පහලට අද ගොඩක් පරක්කුයි මම

කෙල්ල නැගිටලා වොශ් රුම් එකට යන්න හදද්දි කෙල්ලගෙ කකුලට මොකක්දො දෙයක් පැගුනා

🦋 මේ මොකක්ද මාලයක් නෙද එතකොට කොල කැල්ලකුත් තියෙනවා මේක බොගම් ඔප්පාගෙ එකක් වෙන්න බැ එයා මේ වගේ එවාට කැමති නැනේ 🙄

කෙල්ල බිමට නැමිලා ඇද ලග වැටිලා තිබුනු මාලෙයි කොල කැල්ලායි ඇහිද ගත්තා

🦋 මේකේ ලියලා තියෙන්නේ ජිමින් කියලා

( උපන්දිනෙ හරි එක තියෙන්නේ එක ගනන්ගන්න එපා එයිලා 😙🙄)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( උපන්දිනෙ හරි එක තියෙන්නේ එක ගනන්ගන්න එපා එයිලා 😙🙄)

🦋 මේක කොහොමද මගෙ රුම් එකට ආවේ එතකොට මේ කොලේ මොනාද තියෙන්නේ

කෙල්ල ජිමින් ලියලා ගිය චිට් එක කියවන්න ගත්තා

🦋...........................................................................................................................................................................................................................................................................................කවුද බොල බොනික්කී ඈ එතකොට එයාද මට බෙහෙත් කරලා තියෙන්නේ එ කියන්නෙ එයා මට මොනාහරි කරලා ද දන්නෙ නැ ඈආආආආආආආආආආඅ ඔම්මා
පොඩ්ඩක් ඉන්න එත් මගෙ ඇදුම් ඔක්කොම තිබ්බු විදියමයිනේ එ කියන්නෙ මොනාත් වෙලා නැ එයා හොද කෙනෙක් වගෙ එත් එහෙම මිනිස්සු මේ ලොකෙ ඉන්නවා ද 😓 එහෙම මිනිස්සු මේ ලොකේ නැ මේ ලොකේ ඔක්කොම මිනිස්සු මහා ආත්මාර්තකාමි ජරා තිරිසන් මිනිස්සු

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now