19 ✨️✨️✨️✨️

501 83 13
                                    

Kl pov...

මම වෙනදා නැගිටින වේලාවටම නැගිටලා මගෙ බෙඩ් එකට ඉස්සරහා තිබුනු තොටිල්ල ලගට ගියේ මගෙ මැනිකව බලන්න එත් චිමි එකේ හිටියේ නැ එ වෙනුවට

   හායි බොනික්කි නැත්නම් මම පාක් අයිසු කියන්න ද .නැ නැ පාක් නෙමේ ජොන් ක්ලාරා
ඉතින් බාබා ඔයා මගෙන් ඇයි හැංගුවේ මට දරුවෙක් ඉන්නවා කියලා ආහ් .මේක මොන පිස්සු ලොකයක්ද මම දන්නෙත් නැ මම අප්පා කෙනෙක් කියලා හරිම සොචනියයි නැද්ද මම අහන්නේ ආහ් .කොහොම හරි අන්තිමට මගෙ දරුවා මම ලග ඔයාට තැන්ස් මාව අප්පා කෙනෙක් කරාට එහෙනම් ලව් බායි බායි .

මොකද්ද මේ උනේ අනේ මගෙ දරුවා .

Kl pov end.................................................................

A/pov....

ක්ලාරා උදේට ඇදගෙන හිටපු නයිට් ඩ්‍රෙස් එකෙන්ම කා එකේ යතුර අතට අරගෙන ඉක්මනින් එලියට දිව්වේ කිම් හවුස්' එකට යන්න කියලා .

විනාඩි හතලියකින් වගෙ ක්ලාරා කිම් හවුස්' එකට ඇවිත් ඉස්සරහා දොරට තඩි බැවේ නම්ජුන් ඇවිත් දොර අරිද්දී

🐨 අයිසු ඔයා මෙහෙ

🦋 ජිමින් කො කොහෙද එයා අනේ එයාට කියන්න කො එයා

ක්ලාරා පිස්සෙක් වගෙ කියවන් කියවන් ගියේ නම්ජුන් කෙල්ල දිහා මේකිට පිස්සු හැදිලා ද කියලා බැල්ලමකින් බලන් ඉද්දි .කෙල්ල නම්ජුන් එක්ක කතා කරලා වැඩක් නැ කියලා ඉස්සරහට යද්දි යුන්ගිව දැකලා යුන්ගිගේ කකුල් දෙක අල්ලගෙන අඩන්න ගත්තේ නිදි මතේ හිටපු යුන්ගිව බය කරලා

🦋 අනේ ඔප්පා මට මගෙ දරුවා ඕන අනේ එයා මගෙ

කෙල්ල තවත් දෙවල් කිව්වත් යුන්ගිට ගානක් ගියේ නැත්තේ යුන්ගිගේ ඉස්සරහා හිටගෙන ඉන්න කෙනා දැකලා

💜️ තමුන් කොහොමද එහෙම කරේ ආ ඊයේ නෙද මට කැමතියි කිව්වේ එත් දැන් මේ කෙල්ලව අමාරුවේ දාලා අශ් තමුන්ව මට එපා මම යනවා

🐱 ඈ පිස්සු ද ගෑනියේ මේ ළමයා මගෙ නෙමේ කොහෙද ඔය යන්නේ ශකියො ඉන්නවා ජුනො ඔන් ඔකීව අල්ලගෙන හිටපන්

🦋 යුන්ගි ඔප්පා ඉහී

🐱 මොනාද මේ කියන්නේ අයිසු කොහෙ ඉන්න ළමයෙක් ද ආ

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now