16 ✨️✨️✨️✨️✨️

429 80 41
                                    

දැනටමත් මාසයක් ගෙවිලා ගිහින් අයිසු රටින් පිට වෙලා කියලා කාටවත් විස්වාස කරන්න බැරි පාක් අයිසු කියලා කවුරුත් එ නමින් එයාපොර්ට් එකෙන් රටින් පිට ගිහින් නැති නිසායි .යුරා බය උනා ජිමින් කරපු දේම ටේත් එයාට කරයි කියලා .පොඩි ලියුමක් ලියලා ටේ කෙල්ලට අරන් දිලා තිබ්බ හැමදෙයක්ම බොක්ස් එකකට දාලා ටේගෙ ගෙදර ඉස්සරහින් ගිහින් තිබ්බේ අයේ කවදාවත් ටේගෙ මුන දකින්න හම්බෙන්න එපා කියලා .කෙල්ල ටේට ආදරෙ කරා එක අදත් හෙටත් මින් ඉදිරියටත් එහෙමයි .එත් කෙල්ල බය උනා සූට උනු දේ එයාට වෙයි කියලා .

👿 යුරා ඇත්තටම යන්න ඕන ද

බොගම් කොච්චර නරක කෙනෙක් උනත්  තමන්ගේ නංගිට ආදරෙ කරා ගොඩක් .ඉතින් එයා කැමති උනේ නැ කෙල්ල අයේ කැනඩා යනවට

🐝 ඔව් මට සූ නැතුව මේ ගෙදර එක විනාඩියක් ඉන්න බැ ඔප්පා මට සමාවෙන්න

👿 එතකොට ටේහයුන්

🐝 අපි සම්බන්දේ නැවැත්තුවා ඔප්පා.

👿 පරෙස්සමින් යන්න යුරා ඔප්පා ඔයාට ආදරෙයි

🐝 ම්ම්

යුරා කැනඩා යන්න ගියේ අයේ කවදාවත් කොරියා එන්න බලාපොරොත්තුවකින් නෙමේ යුරා දැනගෙන හිටියා අයිසු කොහෙද ඉන්නේ කියලා එත් යුරාට ඕන උනේ නැ අයිසුගේ ජිවිතෙ අනතුරේ දාන්න එයා ලගට ගිහින් ඉතින් යුරා හෑමොගෙම හොදට යන්න ගියා හෑමොගෙන්ම ඈතට හැබැයි යුරාගෙ හිතේ පොඩි පසුතැවීමක් තිබ්බා එ එයාට ටේව මුණ ගැහුනු එක ගැන

යුරා කැනඩා යන්න ගියේ අයේ කවදාවත් කොරියා එන්න බලාපොරොත්තුවකින් නෙමේ යුරා දැනගෙන හිටියා අයිසු කොහෙද ඉන්නේ කියලා එත් යුරාට ඕන උනේ නැ අයිසුගේ ජිවිතෙ අනතුරේ දාන්න එයා ලගට ගිහින් ඉතින් යුරා හෑමොගෙම හොදට යන්න ගියා හෑමොගෙන්ම ඈතට හැබැයි යුරාගෙ හිතේ පොඩි පස...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(  යුරාට බායි කියන්න ළමයි එයා අයේ එන්නේ නැ  හැමතිස්සෙම අපි ඔයලා කැමති අවසානේ හම්බෙන්නේ නැනේ නෙද ) 



🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now