9✨️✨️✨️✨️🦋

527 83 15
                                    

Next day at uni.....

Jimin pov.....

😶 අද මහා මුසල දවසක් ඇයි දන්නෙ නැ එත් ඊයේ රැ මම කුක්ට කිව්වා මට කොහොම හරි සුව ඕන කියලා එකට බොගම් මැරුනත් කමක් නැ කියලා මම කිව්වා එතකොට නම් කුක් ටිකක් විතර බය උනා එත් පස්සෙ කොල්ලා මට කිව්වා කළබල නොවී කෙල්ලගෙ හිතේ මම ගැන පැහැදිමක් ඇති කරන්න කියලා . එක හින්දාමයි මම උදේම ජින් හයුන්ට කියලා අයිසුටත් එක්ක කෑම පෙට්ටියක් හදාගත්තේ මට හිතුනෙම් ඊයේ කෙල්ල බඩගින්නේ නිදා ගන්න ඇති කියලා එකායි මම කෑම ටිකක් වැඩිපුර අරන් ආවේ .

🐯 යා ජිමිනා 

මම යුනී එකේ ගෙට් එක දිහා බලන් හිටියේ සු එනකන් එත් ආවේ ටේ

🐥 මොකද බන්

🐯 මොකද ගේට් එක දිහා බලන් ඉන්නෙ ආ

🐥😶 නැ මම මේ ..

🐯 ගොත ගහාන්න දෙයක් මම කිව්වා ද කොටො

🐥😒 අනේ පලයන් බන් මම කොට නැ උබ උසයි

🐯 ආ අර එන්නේ මගෙ බාබා .

🐥👀 ඕඔ  මගෙත්

🐯🤔 උබේ මොකක්ද 

🐥 නැ නැ බන් මම කිව්වෙ මගෙ නෑනා පොඩ්ඩ එනවා කියලා

ටෙයි මායි ඉන්න තැනට යුරා ආවේ ඊයේ වගෙ සතුටින් නෙමෙ බර කල්පනාවක ටේ කෙල්ලගෙ අතින් අල්ල ගත්තේ නැත්තම් කෙල්ල අපි දෙන්නවත් පහු කරන් යනවා

🐯 කොහෙද යන්නේ බාබා කො අයිසු

🦋 මම මෙහෙ ටේහයුන්

🐯 මොකද උනේ අයිසු කොහොමද ඔයාගෙ ලිප්ස් පිච්චුනේ

🦋 මේ ..මේ .

🐝 කොෆි එක බොන්න ගිහින් ටේ

🦋 අන්න හරි කොෆි තමා

🐯 පරෙස්සමින් අයිසු

🐝 එයාට කොච්චර කිව්වත් තෙරෙන්නෙ නැ ටේ

🐯 මොනාද

🐝 එයාට මම කොච්චර කියනවද සතුට නැති තැනක ජිවත් වෙන්න එපා කියලා එත් එයා කරන්නෙම එක  මට දැන් එපා වෙලා තියෙන්නේ මම කොයි වෙලේ හරි ආපහු කොරියා වලින් යනවා

🐥 jimin mind ....

මොනාද මේ යුරා කියන්නෙ සතුට නැති තැන ඉන්න එපා කියලා මට මොකුත් තෙරෙන්නෙ නැ එත් යුරා මේ නොකියා කියන්නෙ එයාගෙ ඔප්පා අයිසුට ගහාන එක ගැනද

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now