18 ✨️✨️✨️✨️

447 79 3
                                    

Kl pov ....

මම හිටියේ ක්ලබ් එකෙ .මට ආරංචි උනා ජිමින් ක්ලබ් එකෙ ඉන්නවා කියලා ඉතින් මාත් උපරිම විදියට ඇදගෙන ආවේ කොල්ලාව ටිකක් අව්ස්සලා දාන්න කියලා හිතන්

මට ආරංචි උනා ජිමින් ක්ලබ් එකෙ ඉන්නවා කියලා ඉතින් මාත් උපරිම විදියට ඇදගෙන ආවේ කොල්ලාව ටිකක් අව්ස්සලා දාන්න කියලා හිතන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක පළවෙනි වතාව කොරියාවේ ක්ලබ් එකකට ආපු මම ඕන තරම් ක්ලබ් ගියා සුබින් ඔප්පා එක්කායි ඔන්නී එක්කායි.හැබැයි කවදාවත් මේ විදියට ඇදගෙන ගියේ නැ . මම ක්ලබ් එකෙ ජිමින් හිටපු තැනට චුට්ටක් ඉස්සර තිබ්බ ටේබල් එකකින් වාඩි වෙලා වොඩ්කා වීදුරුවක් අතට අරන් බොන්න ගත්තේ ජිමින්ට ඇස් වලින් මගෙ ලගට එන්න කියලා .එයා මම ලගට ඇවිත් මම ලගින් ඉදගෙන එයාගෙ කොට් එක ගලවලා මගෙ කොට සයිට් සාය සම්පුර්ණයෙන්ම වැහුවා.

🐥 මොකද කරන්නේ ක්ලාරා

🦋 ඔයා ක්ලබ් එන්නේ මොකටද මිස්ටර් කිම්

🐥 මම ක්ලබ් එකට ආවේ ටේ පිස්සෙක් වගෙ බිබි ඉන්න නිසා

🦋 මොකාක් ටේ

🐥 ම්ම්

🦋 කො ජිමින් යුරා

🐥 ඇත්තටම තමන්ගේ යාලුවා කොහෙද ඉන්නේ කියලා දන්නේ නැද්ද බොනික්...සොරි ක්ලාරා

🦋 මම මෙහෙන් ගියේ ඔක්කොම බැදින් අයින් කරලා ජිමින්

🐥 ඔච්චරට බොන්න එපා ක්ලාරා එක හොඳ නැ .

🦋 ඔයා වෙනස් වෙලා වගෙ

🐥 හෑමොම වෙනස් වෙද්දි මට වෙනස් නොවි ඉන්න බැනේ නෙද

🦋 එක ඇත්ත හැබැයි . මේ ජිමින්

🐥 ම්ම් මොකද .

🦋 අර අපේ ටේබල් එක ඉස්සර තියෙන එකේ ඉන්න බොයි බලන්න කො

🐥 ඔව් ඉතින්

මම ක්ලබ් එකට ආවේ ජිමින් ඉන්න නිසා .එත් දැන් නම් මගෙ ඇගත් වෙව්ලලා යනො මේකෙ කොල්ලො මම දිහා බලන් ඉන්න විදියට .

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now