14✨️✨️✨️✨️

426 83 69
                                    

ඔය විදියට දවස් ගෙවිලා ගියේ බොගම්ගෙන් සූට කරදර ටිකක් අඩු වෙලා සු ජිමින්ට හිතින් වගෙම ගතිනුත් අයිති වෙලා . අද නම්ජුන්ගේ එන්ගෙජ්මන්ට් එක. එත් බොගම්ගේ විශෙස ආරාධනාව නිසා එන්ගෙජ්මන්ට් එක තියන්නේ බොගම්ගෙ බංගලාවේ . ඉතින් මේ ටිකේ බොගම් ගොඩක් වේලාවට සූ එක්ක හොදින් වැඩ කරා වගෙම සුට ආදරෙන් සැලකුවා. එත් ඔය ඔක්කොම ඉවසගෙන සුට ඉන්න පුළුවන් උනාට ජිමින්ට නම් සු බොගම් එක්ක ඉන්න එක බලාගෙන ඉන්න බැරි උනා .ජිමින්ගේ වැඩෙ බොගම් සු ලගට යද්දි මොනාහරි වැඩක් කියලා බොගම්ව කෙල්ලෙන් ඈත් කරන  එක 


At engej , 

At engej , 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐰🐥🐱🦊  wow

තේහි තමන්ගේ තාත්තාගෙ අතේ එල්ලිලා එද්දි ජින්කුක් වගෙම යුන්මින් සද්දෙට වාව් කියලා කෑගැහුවේ මනමාලි පැනලා යන සයිස් එකට ලැජ්ජා කරලා .

🐯 අම්මො නුනාගෙ ලස්සන .ඇයි නුනා ඔයා වැඩිමල් උනේ

💛 අහ්

🐯😁 හී බාල උනානම් අර පිස්සු කෙල්ල ජුන් හයුන්ට දිලා නුනාව මම ගන්නො

💛 ටේ මොනාද මේ කියන්නේ අර යුරාටත් ඇහුනා

🐯😁 ඉතින් ඇත්තනේ ඔයා ගොඩක් ලස්සනයි අප්පා

🐱 එක ඇත්ත අද ගොඩක් ලස්සනයි තෙහී

💛 තැන්ස් යුන්ගි සර්

🦊 මොනාද දරුවො  කියන්නේ ආහ්

💛 ඇයි ජින් සර්

🐱 සර් කියන්න එපා

🦊 එකනේ

💛 හී තාම පුරුදු නැනේ ඉතින්

🐥 කො නුනා ඉක්මනින් යන්න ජුන් හයුන් ලගට අර කන්න වගෙ බලන් ඉන්නවා

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now