6 ✨️✨️✨️✨️🦋

567 102 51
                                    

🐥  මගෙ ඇග උඩට ටේ වැටුනු නිසා නැගිටින්න ටිකක් වෙලා ගියා එත් නැගිටලා ඉස්සරහා බැලුවම ටේගෙ කෙල්ල අපෙ ගෙදර ඇවිත් මම හිතුවේ ඉතින් මැරේජ් එක ගැන කතාකරගන්න වෙන්න ඇති කියලා හුටා බලන් යද්දී එකට නෙමෙ ඇවිත් තියෙන්නේ බිස්නස් වැඩකට එත් ඉතින් මගෙ කටේ පවර් නිසා මැරේජ් එකත් තීන්දු උනා ගැම්මක් තමා ඉතින්  😎✋ එත් ටිකකින් තමා සු බරක් හැදුනේ යුරාට එහා පැත්තෙ ඉන්න මගෙ බොනික්කිව දැකලා .නැ නැ බොනික්කිව දැකලා නෙමෙ බොනීක්කීගෙ කරේ තියෙන මගෙ මාලේ දැකලා මට සු බරක් ආවේ දැන් ඕක මගෙ සහොදරයො ටික දැක්කොත් බත් කන්න දත් කෙසේ වෙතත් වැළලෙන්න සවලක්වත් නැති වෙන තත්වයක් උදවෙන්නේ කොහොම හරි මගෙ ඇස් එයාගෙ පැත්තට තිබුනු හින්දා වෙන්න ඇති එයා හිමිට බෙල්ල පාත් කරේ එත් ටිකකින් මට ඝණ්ටාර වොයිස් එකක් ඇහිච්ච නිසා මම එ පැත්තට හැරුනා හුටා මගෙ යුන්ගි හයුන් ඉන්නවා මාව බැදලා නෙමෙ තම්බලා කන මුඩ් එකක මේ වේලාවට තමා මට සින්දුවක් මතක් වෙන්නෙ එත් දැන් ඕක කියලා ගුටි කන්න බැරි නිසා කටවහාගෙන මම කෑම මේසෙන් ගිහින් ඉදගත්තා .  දෙන දෙයියො ගෙට ගෙනවිත් දෙනවා අපිටත් දවස හද පායනවා 😅 

🐯🙂 ජිමිනා උබ ඉවරයි

🐥 ඇයි ටේ

🐯 පොඩ්ඩක් හිමිට යුන්ගි හයුන්ගේ මුණ බලපන්කො  🙂

🐥 ඈ  ටේ කියපු නිසා මම යුන්ගි හයුන්ගේ මුණ දිහා බැලුවා ඉතින් බැලුවේ අපරාදේ කියලා හිතුනේ හයුන් මට දැම්ම බැල්මට් එකට දෙවෙනි පාරටත් මට සු බර හැදුනා

කට්ටිය හෑමොම කතාකර කර කෑම කෑවා ජිමිනාගෙ ඇස් නම් තිබ්බෙම බොගම්ගෙ ලග ඉදගෙන මුණ බිමට හරවගෙන ඉදගෙන කෑම කන අයිසු ලග

🐥🙂 මේ වැඩේ වැරදී ජිමිනා එයා දැනටමත් මැරීඩ් මම කොහොමද අනුන්ගේ වයිෆ් කෙනෙක් දිහා බලන්නෙ .....

🦋  ඇත්තටම මිස්ටර් කිම්ගේ පව්ල ගොඩක් සතුටින් ඉන්න පව්ලක් එයලා ගොඩක් සතුටින් ඉන්නවා මාත් මෙහෙම කාලයක් හිටියා නෙද කියලා මතක් වෙද්දිත් හිනා යනවා එත් මෙතන ඉන්න ජිමින් කියන කොල්ලාගෙ නම මම කොහෙද හරි අහලා පුරුදුයි වගෙ අනික එයා මම දිහා බලන් ඉන්නෙ ගිලින්න වගේ එක ඇත්තටම හරි අපහසුවක් එක නිසාමයි මට කෑම මේසේ ඉන්න වේලේ ඔලුව බිමට පාත් කරන් ඉන්න උනේ එ විතරක් ඈ මේ බොගම් මගෙ කකුල් පාගනවා අත කොනිත්තනවා එක පුදුම වේදනාවක් මම කොහොම ඉවසනවද කියලා මට හිතාගන්න බැ කට්ටිය කලා ඉවර උනාම බොගම් මටයි යුරාටයි ගායල් නුනා ලගට වෙලා ඉන්න කියලා මිස්ටර් කිම් සෙක්ජින් යුන්ගි නම්ජුන් එක්ක ඔෆිස් රුම් එකට ගියා එත් එතනදී නම් මට අර ජිමිනාගෙ ඔලුව පලන්න හිතුනේ ඌ බලන් ඉන්නෙ මගෙ පපුව දිහා ශීකෙයියා ලැජ්ජාවක් නැති මිනිහෙක්ද  කොහෙද

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now