1 ✨️✨️✨️✨️🦋

1K 125 74
                                    

🦋  ජිවිතේ කියන්නෙ මහා පුදුම දෙයක් ඊයේ සතුටින් හිටියොත් හෙට අඩන්න වෙනවා .එත් මට කවදාවත් සතුටින් ඉන්න හම්බෙයිද කියලා මම දන්නෙ නැ ඔයට තිබුනා පපා ඔයා යන තැනකට මාවත් අරන් යන්න ඇයි මාව මේ මනුස්සයා එක්ක තනිකරලා ගියේ ඔයා කිව්වාට මම බොගම් එක්ක සතුටින් ඉදී කියලා එහෙම උනේ නැ පපා අනේ මාවත් ඔය දෙන්නා ලගට ගන්න පපා ඔයා කිව්වා දැන්ම ඔම්මා ලගට යන්නේ නැ කියලා එත් ඔයා මාව දාලා ඉක්මනට ගියේ ඇයි පපා

කොහෙද තමුසේ ඉන්නෙ ඉක්මනට පහලට එනවා මගේ යකා අව්ස්සන්නේ නැතුව   මෙච්චර වෙලා තමන්ගේ අප්පාගෙ පොටො එක දිහා බලන් හිටිය කෙල්ල බය උනේ පහලින් තමන්ගේ හස්බන්ඩ් බොගම්ගෙ කටහඬ ඇහුනු නිසා 

🦋   මේයා මොකද අද කවදාවත් නැතුව ගෙදර ඇවිත්

පාක් අයිසු දැන්ම පහලට එනවා  ආයෙත් පාරක් බොගම් ටිකක් සද්දෙට කතාකරපු නිසා කෙල්ල ඉක්මනට කදුලු පිහිදගෙන පහලට ගියා 

👿  මොකද තමුසෙට මෙච්චර වෙලා ගියේ  😠😠

🦋 මම ..මේ  බොගම්   කෙල්ල බය උනු පාරට කෙල්ලට හරියට වචනවත් පිට වෙන්නේ නැ

👿  හරි දැන් ගිහින් ඉක්මනට ලැස්ති වෙනවා අද අපෙ ගෙදර පාටියක් තියෙනවා

🦋 කෝ .. කොහෙද බොගම් 

👿 තමුසෙට කියලා තියෙනවා මම කියන දෙ ප්‍රශ්න කරන්න එපා කියලා

🦋 සමාවෙන්න බොගම්

👿 හරි හරි ඉක්මනට ගිහින් ලැස්ති වෙනවා මතක ඇතිව අද දවසම හිනා වෙලා ඉන්නවා පොඩි වැරැද්දක්වත් වෙන්න බැ එහෙම උනොත් තමුසෙට හෙට දවසටම කෑම නැ  😠

🦋 ඕ... ම.මට තෙරුනා බොගම්

                                                                        🍃🍁

🐨   හයුන් අද පාටි එක කීයටද තියෙන්නේ

🐱 හරියටම හත වෙද්දී අපි එතන ඉන්න ඕන ජුනා

🐨 ඕ එතකොට පොඩි එවුන් තුන්දෙනා ගෙදරද ඉන්නෙ

🦊 ඔව් උන් ටික අරන් ගිහින් එතන ඉන්න කෙල්ලොන්ගෙන් බේරගන්න මට බැ 

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now