7✨️✨️✨️✨️🦋

554 90 10
                                    

🐝  බාම් එකක්

🐥 ඔයාගෙ යාලුවාට ඕන වෙයි යුරා ඕක

යුරාගේ අතට බාම් කුප්පියක් දිපු ජිමින් එතනින් යන්න ගියේ යුරා කියන්න ගියපු එකවත් ආහාන්නෙ නැතුව ............................................................................................

🐥  උදේ කොච්චර සතුටකින්ද මම හිටියේ එත් එ සතුට තිබුනේ චුටි වේලාවයි අයිස් අර බෝගම් කාරයා මගෙ බොනික්කිට අත තියලා ආයෙත් කොහොමද ගෑනු ළමයෙක්ට ඔහොම සලකන්නේ පර බල්ලා .

🐯  මොනාද බන් කල්පනා කරන්නේ ආ

🐥 මොකුත් නැ  😑😑

🐯 කො බන් කුකියා

🐥😑 මං දන්නෙ නැ 

🐯 මොකද යකො වෙලා තියෙන්නේ

🐥😑 මොනා වෙන්න ද

🐯 බුම්මැට්ටෙක් වගෙනේ ටො උත්තර දෙන්නෙ

🐥😑 කමක් නැ

🐯 ඔයා දුකින්ද හයුන් 

🐥😒 ම්ම්

🐯 හෙතුව මට කියන්න බැරිද හයුන්

🐥😒 අනේ මන්දා ටේ මට හිතාගන්න බැ මම කරන දේ හරිද කියලා 

🐯 ඔයා මොනා කරත් මේ ටේ ඔයා එක්ක ඉන්නවා හයුන්

🐥 මම එක දන්නවා ටේ  ටේගෙන් මොකුත් හංගගෙන ඉන්න බැ ඕක තමා කියන්නෙ නිවුන් සහොදරයෙක්ට අනිත් සහොදරයාගෙන් හංගගෙන ඉන්න බැ කියන්නෙ ඇත්ත තමා  .ටේ සිරියස් දෙයක් කියද්දි ඌ මට කතාකරන්නෙ හයුන් කියලා මොකද අපේ ජින් හයුන් කියන විදිහට මම තමා ඉස්සෙල්ලාම ඇවිත් තියෙන්නේ මම ඇවිත් විනාඩි 10 වගෙලු ටේ ආවේ .

🐯  අපි යන්ද ජිමිනො ගෙදර 

🐥 එතකොට කුකී

🐯 ඌ යාලුවෙක් හම්බෙන්න ගිහින් කියලා මට මැසෙජ් එකක් දාලා තියෙන්නේ මේ

🐥 හා එහෙනම් අපි යන්

🐯 එක නෙමෙ ජිමින්

🐥 මොකද

🐯 යුරාවයි අයිසුවයි අපි එක්කගෙන යමුද

🐥😒 ඕන රෙද්දක් බන් මම යනවා කා එකට උබ වරෙන්

🐯 හයුන් යුරාට ඉස්සරහා ඉදගන්න ඕන නිසා ඔයා පිටිපස්සෙන් ඉදගන්න ඈ  කා පාක් එක දිහාට යන ජිමින්ට ඇහෙන්න කෑගැහුව ටේ යුරාට කොල් එකක් අරන් කා පාක් එකට එන්න කිව්වා

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ