12✨️✨️✨️✨️🦋

509 79 6
                                    

🦊 අපි කෙලින්ම කාරණාවට බහිමු මිස්ටර් බෙක්

💚 ජින් මිස්ටර් මිස්ටර් ගාන්න එපා අනේ අප්පා කියන්න

bek=  මොකක්ද අප්පා

🦊 දේ අප්පා මට ඔයාට යොජනාවක් කරන්න තියෙනවා

bek =  මොකක්ද සර්

💚 සර් කියන්න එපා අප්පා.පුතේ කියන්න

🦊 එකනේ

bek =  එත් කොහොමද සර් එහෙම කරන්නේ සර්ලා ගොඩක් ලොකු මිනිස්සුනේ

🦊 අප්පා මම ආවේ අප්පාගෙ දුව බෙක් තේහිට මගේ මල්ලි නම්ජුන්ව තින්දු කරන්න

bek =  මොකක්

🦊 අප්පා අකමැති නම් කමක් නැ

bek =  මට දුව එක්ක කතාකරන්න ඕන.අපිට සල්ලි නැ තමා එත් දුවගෙ අකමැත්තෙන් මට බැ එයාව බන්දන්න . අනික කවුද දන්නේ එයාට දැනටමත් කොල්ලෙක් ඉන්නවා ද කියලා .

💚 මම අප්පාට කැමතියි අනේ ඔයා ගොඩක් හොද අප්පා කෙනෙක්

🦊 හරි එහෙනම් දුව කැමති නම් ඔයා කැමති නේ

bek =  ඔව් සර්

💚🦊 සර් කියන්න එපා

bek =  හරි හරි දරුවෝ

🦊 එහෙනම් අප්පා අපි ගිහින් එන්නම් .

💚 සුභ දවසක් අප්පා

bek = පරෙස්සමින් යන්න දරුවනේ

🦊 හෙට රැට අපෙ ගෙදර ඩිනර් එකට එන්න ඕන අප්පා අනිවාර්යයෙන්ම

💚 ඔව් හෙට අපේ චුටි මල්ලිගෙ උපන්දිනේ

bek =  මම දුවව හරි එවන්නම්කො දරුවො

🦊 බැ බැ අප්පා හෙට හය වෙද්දී ගේ ගාව කා එක තියෙනවා ඔයා එන්න ඕන

💚 ඔව් ඔව් අපි එහෙනම් යනවා..

...............................................................................
at kim office ✨️

rm pov..........

😐 ජින් හයුන් ගියා නුනා එක්ක තාම ආවේ නැ දැන් නම් මට බයත් වගෙ.අකමැති උනාද දන්නේ නැනේ

💛 සර් මේ ෆයිල් එක පොඩ්ඩක් බලලා හරි ද කියනවද

🐨 මට කැමති ද

🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️Where stories live. Discover now