🌻EP 2🌻

608 122 50
                                    

"අන්න උබේ ප්‍රේම කුරුල්ලා එනවා...මං අර පැත්තට යන්නම්....උබ කතා කරපන්..."

ඈතින් JK හියුන් එද්දි...ජිමින් සුපුරුදු පරිදි මට JK හියුන් එක්ක නිදහසේ කතා කරන්න දිල නැගිටලා එයාගෙ වෙන යාලුවෙක් හිටිය ටේබල් එකකට ගියා...
හියුන් අදත් ආවෙ ජින් එක්ක...cafeteria එක ගාව තුන්මං හන්දියෙන් Mr. ජින් ඔෆිස් එක පැත්තට හැරුනා...හියූන් මං ඉන්න පැත්තට ආවා...

කොච්චර සන්සුන් වෙලා කතා කරන්න හිතන් ආවත් ඒක දැක්කම මගෙ තරහා ඉහවහා ගියා...

"Good morning හෝසෝක්..."

දැන් එයා මට කතා කරන විදියත් වෙනස්... ඉස්සර හෝසෝ බේබි..දැන් නිකම්ම හෝසෝක්...

" morning හියුන්..😒"

"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන..."

ඉස්සර මට තරහා ගියාම එයා මාව ශේප් කරගන්න කොච්චර හුරුතල් වෙනවද...දැන් ඒ කිසි දෙයක් නැ...😔

"මටත් ඔයා එක්ක කතා කරන්න ඕන හියුන්...."

"හරි ඔයා කතා කරන්නකෝ.."

"ඔයාට Mr. Jin එක්ක ඔච්චරටම තියෙන සම්බන්දේ මොකක්ද හියුන්...😒 හැමවෙලේම එයා ඔයාගෙ කරේ...ලමයි අතරෙත් එක එක කතා යනවා...මං ඒවට ආස නැ හියුන්...අනික ඔයා දැන් වෙනස් වෙලා...මට දැන් පිස්සු වගෙ මේවා හිතලා..."

"ඒක ගැන තමා මටත් කියන්න ඕන...මටත් දැන් මේක ඇතිවෙලා...😒"

"මොකක්ද ඔයා කිව්වෙ...🤨😒"

" මං...මං ජින්ට ආදරෙයි..මට එයාව අමතක කරන බැ...😒I'm really sorry hoseok...දැන් මේ ඇති....මට තවත් මේ රිලෙශන්ශිප් එකේ ඉන්න බැ...අනික අපි ගැලපෙන්නෙත් නැ...ඔයා ස්ටුඩන්ට් කෙනෙක් මං ඔයාගෙ ටීච...මේවා ස්කූල් එකේ අය දැනගත්තොත් දෙන්නටම හොද නැ...ස්පෙශලි මට...ඔයා නන් මේ අවුරුද්දේ ෆයිනල්ස් කරාට පස්සේ ස්කූල් එකෙන් යනවා...ඒත් මං මෙතන වැඩ කරන්න ඕන...So let's break up..."

"ඔයා කොහොමද ඒක තනියෙන් තීරණය කරන්නේ...🥺 මං කැමති නැ breakup වෙන්න..."

"මං නැ කියලා දුක්වෙන්න එපා ඔයාට ජිමින් ඉන්නෙ...😏"

"මොකක්ද ඔයා කියන්නේ හියුන් අහ්..😠 ඔව් එයා ඉන්නවා තමා ඒවගෙම හැමදාමත් ඉදි.. එයා මගෙ යාලුවා නේ..."

"යාලුවා...?ඒ ඔයා හිතන් ඉන්න විදියනේ...ඒත් එයා එහෙම හිතන් නැත්තං...?" 😆

"එයත් එහෙම තමා හිතන් ඉන්නේ...තමුන් හිතනවා වගෙ දෙයක් අපි අතරේ නැ..."😒

"ජිමින් ඔයාට ආදරේ කරනවා කියලා මං එයාගෙ කටින්ම කියවන්නද..?"

එහෙම කියලා එයා කැෆේ එකේ එහා කොනේ හිටිය ජිමින්ට කතා කලා...ජිමින් කන්ෆියුස් වෙලා අපි පැත්තට ආවා...

"ඇයි සර්..."

ජිමින් මං දිහා බලලා ' ඇයි බන් මේ ' වගේ බැල්මක් දාලා හියුන් එක්ක කතා කලා...ඒත් හියුන් කතා කරන්න කලින් මං ඉස්සර උනා...මට ඕන උනෙ කොහොම හරි අපේ නිවැරැදි බව ඔප්පු කරන්න...

- YO -

   💎💎💎💎💎💎💎💎💎💎💎💎

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Wo Geschichten leben. Entdecke jetzt