🌻EP 5🌻

548 121 23
                                    

"Good morning ජිමින්...."

මූට ගුඩ් මෝනින් කිවාම මූ උඩ බිම බලනවා....

"Good morning හෝසෝක්..."😃

හෝසෝක්...? මූ දැන් මට සම්පූර්ණ නමින් ද කතා කරන්නේ...ඔහොම හිටුකෝ ආයේ යාලු උනාම මං දෙන්නම් රිටර්න් එක උබට...

"මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන ජිමින්...විනාඩි 10කින් cafeteria එකේ ඉන්න.."

පනිවිඩය දිලා මං ඉක්මනට ක්ලාස් රූම් එකට ගිහිම් බෑග් දාලා cafeteria එකට ගියා...එයා වෙලාවට ඇවිත්...

"ජිමින්....."

"🙂"

"ඇයි දැන් කතා කරන්නත් බැරිද...😒"

"කියන්න හෝසෝක්..."

"😠"

"අහ් සොරි...කියන්න හෝසෝකා..."😊

"අන්න එහෙම එන්න...😁 මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕන..."

"අහන්න..🙂"

"ඔයා මට තාමත් ආදරේයි ද...?😔"

"හ්ම්.........................ඔව්..."

"මං හිතුවේ නැ ඔයා කවදාවත් මාව යාලුවෙක්ට එහා හැගීමකින් දකීවී කියලා...මාත් ඔයාට ආදරේ කලා....ඒත්....."

"මං දන්නවා ඊට පස්සේ jk ඔයාගෙ ජිවිතේට ආවට පස්සෙ ඒ දේවල් වෙනස් උනා..එහෙමනෙ...."

"වෙනස් උනා කියන්නේ...මට ඔයාව අමතක කරන්න එයාට ආදරේ කලා...මට ඕන උනේ නැ ආදරයක් හින්දා අපේ යාලුකම් නැති කරගන්න...එහෙම කියලා මං jkව රැවැට්ටුවේ නැ...මං එයාට මගෙ පනටත් වඩා ආදරේ කලා..."

"පොඩ්ඩක් ඉන්න...ආදරේ කලා කිව්වේ...? ඇයි දැන් ?....."

"එදා අපි break up උනා...😔"

"මං නිසා ද...."😔😔😔

"🥺🥺🥺"

ඉස්සරහින් ඉදගෙන හිටිය ජිමින් නැගිටලා මගෙ ලගට ඇවිත් මගෙ අත් දෙක අල්ලගත්තා...

"මට සමාවෙන්න හෝසෝකා...මං එයා එක්ක කතා කරන්න ද...මං එයාට කියන්නම්...අපි අතරේ රිලෙශන්ශිප් එකක් නැ කියලා..."

"ඔයාගෙ වැරැද්දක් නැ ජිමිනි...එයා ගියේ වෙන හේතුවක් නිසා...මං හිතන්නේ එයාට ඕන උනේ එයාට break up වෙන්න මගෙ වැරැදිත් හේතු උනා කියලා පෙන්න්නන්න...ඒත් එයාට කියන්න වැරැද්දක් නැති නිසා...එයා ඔයාගෙ ආදරේ පාවිච්චි කලා ඒකට...."

"ඒත් Break up උනේ ඇයි...ප්‍රශ්න කතා කරලා විසදගන්න එපැයි බන්..."

"මටත් එහෙම තමා ඕන උනේ...ඒත් එයාට එහෙම ඕන නෑනේ...එයාට break up වෙන්න ඕන උනේ...එයා ජින්ට ආදරෙයි ලු...අනික අපි දෙන්නගෙ රිලෙශන්ශිප් එක කට්ටිය දැනගත්තොත් එයාට ඒක හොද නෑ කිව්වා... 😔 ඒ හින්දා මං එයාට එයාගෙ නිදහස දුන්න ජිමිනි...ආදරෙයි කියලා මට එයාව බලෙන් තියාගන්න ඕන නැ....😔"

- YO -

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now