🌻EP 11🌻

459 104 15
                                    

"ම්හ්....ම්හ්...."

ආදරෙන් මත්වෙලා තුරුල් වෙලා හිටිය මායි ජිමියි එකපාරටම ගැස්සුනේ ඩෝ එක පැත්තෙන් ඇහුන උගුර පාදන හඩට...

විලිලැජ්ජවයි...යුන්ගි හියුන් ඩෝ එකෙන් එබිලා ඉන්නවා...ඒ මදිවට මහා අමුතු හිනාවකුත් දාන්...😃
මං ඉක්මනට ජිමිගෙ උකුලෙන් නැගිටලා හිටගත්තා...ජිමීට නන් ගානක්වත් නැ...

"උබලා දෙන්නගෙ නාට්‍ය ඉවර නන් පහලට වරෙන්...අර මිනිස්සු උබලව හොයනවා...😂"

යුන්ගි හියුන් ඩෝ එක වහන් ගියපු ගමන් හිටගෙන හිටිය මාව ජිමී ආයෙමත් එයාගෙ උකුලට අරන් ඉබින්න ගත්තා...

"අනේ ජිමී ඕක නවත්තන්න අනේ..පහලට යන්..අර මිනිස්සු බලන් ඉන්නේ අපි එනකන්...."

ඉබිල්ලෙන් පටන්ගත්තම ඕක කොතනින්ද නතර වෙන්නෙ කියලා හොදටම දන්න නිසා මං පොර කාලා පොර කාලා එයගෙ උකුලෙන් නැගිට්ටා...

"කෝ ජිමි එන්න පහලට යන්..."

මේ මනුස්සය පුටුවෙන් හෙල්ලෙන්නෙ නැ ගම් ගාලා අලවලා වගෙ ඉන්නවා මූනත් දෙක කරන්න...කපටි නරියා...

මං හිමිට නැමිලා ජිමිගෙ තොල් වලට පෙක් එකක් දුන්නා......

මෙන්න ඒ පාර හිනාවෙනවා පොඩි එකෙක් වගෙ...පිස්සු කුකුලා...😅

"පිස්සු කුකුලෝ දැන්වත් යන්ද පහලට..?"

"කුකුලා ? 😒 "

"නැ...නැ...කුකුල් පැටියා...😅♥️"

මං ජිමිවත් ඇදගෙන පඩිපෙළ බැස්සා...

"මේ වයිෆි...😁"

ඒ පාර පඩිපෙළ මැද්දේ නතරවෙලා ආයේ පිස්සු කෙලින්න ද ලෑස්ති වෙන්නෙ මේ මනුස්සයා...

"ඒ පාර මොකො..?"

"හෙට උදේම බේබි එක්ක ලෑස්ති වෙන්න...පොඩි ගමනක් යන්න තියෙනවා...😁 "

"කොහෙද ජීමී ?"

"ගිහින්ම බලමුකෝ...කො දැන් යන් පහලට...😘"

පහලට යන් කියලා මටත් කලින් දිව්වා..හරියට මං මූව නවත්තන් හිටියා වගේ....😅

අද දවස ගෙවුනේ හරිම ඉක්මනින්..මටයි යුන්ගි හියුන්ටයි නන් හොදටම තරහා ගිහින් හිටියේ...මේ මාමෙක් කඩන් පාත් උන නිසා ලන්ච් එකට එලියට යන්න හිටිය අපේ ප්ලෑන් ඔක්කොම කුඩු පට්ටන් වෙලා ගිහින් අපිට ආයේ ආව මිනිස්සුටත් එක්ක ලන්ච් ලෑස්ති කරන්න උනානේ...ලන්ච් අරන් ටිකකින් ඒ මිනිස්සු ගියා...අපිට දැනුනේ වැස්සක් වැහැලා පෑව්වා වගෙ...😅
මටයි හියුන්ටයි කේන්ති ගිහින් ඉන්න බව තේරිලා ද මන්දා ජිමීයි , ටේ හියුනුයි කිව්වා අද ඩිනර් අවුට් එකකට යන් කියලා...කමක් නැ පහුවෙලා හරි අපේ වැඩේ උන නිසා කේන්තිය පැත්තකින් තියලා අපි යන්න ලෑස්ති උනා...
මමයි ජිමියි ජිමිගෙ අම්මායි තාත්තායි අපේ වෙහිකල් එකේ...ටේ හියුනූයි යුන්ගියායි අපේ බේබියි එයාලගෙ වෙහිකල් එකේ ගියේ...අපේ පවුල එකතු උනේ කාලෙකින් නිසා අපි හොදට විනෝද උනා...ඒත් අපි ගොඩක් රෑ නොවී ආයේ ආවා මටයි ජිමීටයි හෙට ගමනක් යන්න තියෙන නිසා...
ආව ගමන් වොශ් දාන් තාත්තායි දුවයි නිදි...තාත්තායි දුවයි අතනින් මෙතනින් දාලා තිබ්බ ඔක්කොම අස්කරලා හෙට උදේ යන්න අපි තුන්දෙනට ඇදුනුත් ලෑස්ති කරලාම මාත් නින්දට ගියා...

- YO -

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now