🌻EP 3🌻

572 123 35
                                    

"ජිමිනා...මං උබේ කවුද..."

"මොනව ද බන් මේ අහන්නෙ...🙄උබ මගෙ යාලුවානේ...මගෙ පණ වගෙ තමා ඉතින්..."

ජිමින්ගෙ පිලිතුරෙන් පස්සෙ මං බැලුවේ හියුන් දිහා එයා අතදෙක බැදන් ඩෝන්ට් කෙයා සීන් එකෙ හිටියෙ...මං ආයෙත් හැරුනෙ ජිමින්ගෙ පැත්තට...

"හ්ම්...උබ මට ආදරේයි ද...."

"නැත්තම්...උබ මට මගේම සහෝදරය වගෙ..."

"නැ මං අහන්නෙ එහෙම නෙවෙයි...උබ මට කැමති ද කියලා...."

ජිමින්ගෙ මූන එකපාරටම වෙනස් උනා ඒ කිව්ව කුනුහර්පෙට...

"උබට පිස්සු ද මිනිහෝ..."

මං මුකුත්ම නොකියා බැලුවේ හීයුන් දිහා එයා අත් පිටිපස්සට අරන් ජීමින්ගෙ මූනට එබුනා..

"එතකොට ජිමින් ඔයා කියන්නේ එහෙම දෙයක් නැ කියලා ද..."

"ඔ...ඔව් සර් එහෙම දෙයක් නැ...එයා මගෙ යාලුවෙක් විතරයි..."

ජිමින් ටිකක් බයවෙලා හිටියේ...හෝසෝක්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් උනත් එයා ස්කූල් එකේ ටීච කෙනෙක්නේ...

"එහෙනන් ඇයි එදා ස්පොට්ස් මීට් එක දවසේ ලයිබ්‍රි එකේ මායි හෝසෝකුයි කිස් කරනවා දැකලා ඔයා අඩාගෙන වොශ් රූම් එකට දිව්වෙ..."

"😦"

ජිමින් හොදටම බය වෙලා...ඇස් වලින් කදුලු පනින්න ඔන්න මෙන්න හිටියේ...හෝසෝක් නන් ඒ කිව්ව කතාවට කන්ෆියුස් වෙලා හිටියේ...එයාට හිතා බෑ මොකක්ද ඒ කිව්වෙ කියලා...අනික ජිමින්ගෙ රියැක්ශන් දැක්කම JK කිව්ව කතාව බොරුවක් කියලා හිතන්නත් බෑ...

"ජිමින් මේ කියන්නේ ඇත්ත ද..."

"..............."

"ජිමින් කතා කරනවා ගොලුවෙක් වගෙ ඉන්නෙ නැතුව..මේ කියන්නේ ඇත්ත ද..."😠

"ඔව්...ඔව් මං උබට ආදරේ කරනවා...පිස්සෙක් වගෙ ආදරේ කරනවා ඇයි..😡 ඒකනේ දැනගන්න ඕන...හරිනේ..දැන් උත්තරේ හම්බුනනේ..."

ජිමින් JKටයි හෝසෝක්ටයි වටේ බලන් හිටිය අයටයි පිච්චිලා යන බැල්මක් දාලා බෑග් එකත් අරන් එතනින් ගියා...

- YO -

       💎💎💎💎💎💎💎💎💎💎💎

Hi diamonds 💎,

It's බකට් පෙරලන ටයිම්..😅 let's enjoy... හිකි...හිකි....😂

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now