🌻EP 8🌻

488 108 28
                                    

මං උදේම ඇහැරිලා වොශ් දාන් යන්න හැදුවේ යුන්ගි හියුන්ට බ්‍රෙක්ෆස්ට් හදන්න හෙල්ප් කරන්න...පඩිපෙලේන් බාගයක් පහලට බැහෑලත් මං ආයේ රූම් එකට දුවලා ගිහින් ජිමිනිට කිස් එකක් දිලාම පහලට ආවා...එයා හිටියේ බේබිව තුරුල් කරන් තද නින්දේ....ඒ හින්දයි මං බය නැතුව කිස් කලේ...😁 නැත්තන් තරහා වෙලා ඉද්දි කිස් කරාම නම්බුව ලෙප්ට්නෙ..

මං කිචන් එකට ගිහින් යුන්ගි හියුන්ට හෙල්ප් කලා...මට ටික වෙලාවකින් ඇහුනා ජිමි ටේ හියුන් එක්ක කතා කරන සද්දේ...
මං යුන්ගි හියුන් එක්කත් කිව්වා ඊයේ සිද්ධිය...එයාටත් හිනා...උයලා ඉවර උනාට පස්සෙ අපි කට්ටයම බ්‍රෙක්ෆස්ට් අරගගත්තට පස්සෙ මං යුන්ගි හියුන් එක්ක එකතු වෙලා කිචන් එක ක්ලීන් කරා අද ලන්ච් එකට කට්ටයම එලියට යනවා කිව්ව නිසා...

මං රූම් එකට යද්දි ජිමී බේබි වොශ් කරලා ඇදුනුත් මාරු කරලා එයාගෙ කොන්ඩේට හෙයා ස්ටයිල් දානවා...බේබිට හෙයා ස්ටයිල් දාන එක ජිමි කරන්න ආසම වැඩ වලින් එකක්...
තාත්තයි දුවයි හිනාවෙවි කොන්ඩේ පිරනවා..ඒක දැකලා මට හිනා ගියත් මං ඉක්මනට ආයේ ඩෝන්ට් කෙයා මෝඩ් ඔන් කරන් රූම් එක ඇතුලට ගියා...😅

මං ජිමින් දිහා නොබලම නිදාගත්ත බෙඩ් එක අස් කරලා...කිචන් එකේ වැඩ කරපු නිසා ආයෙත් වොශ් එකක් දාන් මං රූම් එකට ඇවිත් කන්නාඩිය ඉස්සරහාට වෙලා කොන්ඩේ පිහිද පිහිද හිටියේ...එතකොට බේබි රූම් එකේ හිටියේ නැ...මං හිතන්නේ පහලට ගිහින්...ජිමින් මං දිහ බලන් ඉන්නවා මං දැක්කා...එයාට දැන් ඕන මං එක්ක යාලුවෙන්න කියලා මට හොදටම දන්නවා...

"වයි...."🙂

"ඩොක්....ඩොක්....ඩොක් "

හපොයි.....එයා මට කතා කරන්න යද්දීම මොකෙක් හරි ඇවිත් දොරට තඩි බෑවා..😒 එයා කතාව නවත්තලා ගිහීන් දොර ඇරියා...

"ඇයි අම්මා...."

"ජිමිනි....ලොකු මාමාලා ඇවිත් ඔයාලා බලන්න...දෙන්නම පහලට එන්න..."

ජිමිගෙ අම්මා දෙන්නටම එන්න කිව්වෙ හින්දා මාත් ටවල් එක පැත්තට දාලා ජිමින් පස්සෙන්ම පහලට ගියා...

එකපාරටම කොහෙද හිටියෙ කුන්ඩවාලයක් ඇවිත් ජිමිගෙ කරේ එල්ලුනා..
ජිමිනාට මරු චාන්ස් එකක් වැදුනේ...
මට පේන්න එයත් අරකිව බදාගත්තා....

යකෝ මූ...😒 හිටපිය මං පත්තු කරන්නම් තමුසෙටයි තමුසෙගෙ කුන්ඩවාලේටයි දෙන්නටම...

අරකි ජිමිගෙ අතේ එල්ලිලා එතන කියව කියව ඉද්දි මං කට්ටිය හිටිය තැනට ආවා...ඔක්කොම වාඩි වෙලා නිසා හිස් තිබ්බෙ තනි සෝෆා එකයි ඩබල් සෝෆා එකයි...මං ඉක්මනට ඩබල එකෙන් වාඩි උනා...එතකොටම වගේ අර දෙන්නාත් ඇවිත් ජිමි මං ගාව වාඩි උනා...තනි එකේ අර කුන්ඩවාලේ වාඩි උනා...එකිගෙ මූන දෙක වෙලා ජිමිනා ලග ඉදගන්න බැරි උන හින්ද...
දෙපැත්තේ වාඩිවෙලාවත් යකෝ මුන්ගෙ කියවිල්ල නැවැත්තුනේ නෑනේ...මට දැන් තරහෙ උපරිම සීමාවේ ඉන්නේ...මං දැක්ක යුන්ගි හියුන් මං දිහා බලලා අහක බලන් හිනා උනා...එයා හිටියේ ෆෝන් එක ඔබ ඔබ...
යුන්ගි හියුන්ව දැක්කම මට තව කුරිරු ප්ලෑන් එකක් ඔලුවට ආවා...ජිමිගෙ වීක්පොයින්ට් එකටම දෙන්නම් අද වැඩේ...😏

- YO -

       💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

කුරිරු ප්ලෑන් එකක්...😅
හිකි හිකි...

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now