🌻EP 10🌻

496 109 54
                                    

"ලව් කරලා ඉවරද...😡"

"ඇයි..."

"ඇයි...😒 ඇයි තමා...😂😂😂"

මෙන්න එකපාරටම මේ යකා පිස්සෙක් වගෙ හිනාවෙනවා...🙄

"වයිෆි ඔයා හිතන් හිටියෙ ඔයාගෙ රගපෑමට මං අහුවුනා කියලා නේ...😂😂 "

හරිනේ...නම්බුව ලෙප්ට්...මෙච්චර ලස්සනට කරපු නාඩගම කොහොමද ජිමීට මාට්ටු කියලා මටම හිතාගන්න බැ...මොනවා කරන්න ද කරපු ඔක්කොම අලුගුත්තේරු වැඩ ටික වැහෙන්න මං එයාට මගෙ අහිංසක සන්ශයින් හිනාව දැම්මා...

"බබා ඔයාට මාව අන්දන්න නන් ඔයිට වඩා බුද්ධිමත් වෙන්න වෙයි...😅අමතක කරන්න එපා ඔයාගෙ හස්බන්ඩ් වෙන්න කලින් මං ඔයාගෙ යාලුවා කියලා..ඔයාව මං ආශ්‍රය කරන්නේ preschool යන කාලේ ඉදන්...ඔයා හැරෙද්දි මට තේරෙනවා හරිද...ඔයාට ඕන උනේ මගෙ හිතේ ඉරිසියා ඇති කරන්න නේ...."

"එහෙම එකක් නැ..."😏

මං ශේප් එකේ ජිමින්ට පිටුපාලා ඈත පේන මේන් රෝඩ් එක දිහා බලන් හිටියා...ජිමි මගෙ ඉන වටේ අත් දෙක යවලා මාව එයාට තුරුල් කරගත්තා...
ටිකක් එහෙම ඉදලා මගෙ තුරුලෙන් ඈත්වෙලා එයා එතන තිබ්බ පුටුවෙන් වාඩිවෙලා මාව උකුලේන් වාඩි කරවගත්තා...

"ජිමී...."

"හ්ම්..."

"ඔයා කොහොමද දැනගත්තේ මං කලේ බොරුවක් කියලා..."

කට තියන් ඉන්න බෑනෙ...මට ඕන උනේ රගපෑම කොතනින්ද ලීක් උනේ කියලා දැනගන්න...
ඒ හින්දා ඕන එකක් වෙන්න මං ඒක ඇහුවා...😅

"දැනගත්තෙද....?😅දැනගත්තේ ඔයා යුන්ගි හියුන්ට මෑසේජ් එක දාද්දි... මං ඒක දැක්කා...එතකොට මට පොඩි සැකයක් ආවා...ඊටපස්සෙ මං දැක්ක ඔයයි යුන්ගි හියුනුයි ඇස් වලින් කතා කරනවා...එකෙන් මට කන්ෆෝම් උනා ඔයාල මොකක්ම හරි තුච්ච වැඩක් කරන්න ලෑස්ති වෙන බව...අනික ඔයා ඔහොම පිස්සු වැඩ කරලා මාට්ටු උන පලවෙනි වතාවත් නෙවෙයිනේ මේ....😅"

"එහෙනන් ඉතින් ඔයත් අර කුන්ඩවාලෙ එක්ක සිරික්කිය දාන් හිටියේ...😒 ඒ හින්දානේ මං එහෙම කලේ...හුම්...."

"බබා මේ බලන්න..."

ජිමින් මගෙ මූන එයාගෙ පැත්තට හරවන් මගෙ ඇස් දිහා බැලුවා...

"එයා මගෙ නන්ගි කෙනෙක් විතරයි...(🤣)අනික සමාජේ එක්ක ගනුදෙනු කරද්දී මට මිනිස්සු වෙන් කරකර ආශ්‍රය කරන්න බෑනේ බබා...මිනිස්සු එක එක විදියයිනේ...මං කවුරු එක්ක කතා කරත් හිනා උනත් කවුරු දිහා බැලුවත් මං ආදරේ ඔයාට...ඒක වෙනස් වෙන්නෙ නැ මගෙ හුස්ම වැටෙනකන්..."

ජිමින් මගෙ බෙල්ල පිටිපස්සේන් අත යවලා මාව එයාට ලං කරගත්තා...එයා මගෙ නලලට හාදුවක් දීලා හිමින් හිමින් මට මගෙ දෙතොල් වලට බර උනා....

- YO -

        💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

ජිමිස්සි තමා හොදටම කලේ...😅

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Donde viven las historias. Descúbrelo ahora