🌻EP 4🌻

561 117 35
                                    

JKත් හෝසෝක්ට සරදම් හිනාවක් දාලා ඔෆිස් එක පැත්තට ගියේ හෝසෝක් තාමත් උනෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉබේම බෙන්ච් එකේ ඉන්දවෙද්දි...

ඒ කියන්නේ ජිමින් මට ආදරේ කරනවද...දෙයියනේ ඇයි එයා මට ඒ ගැන කවදාවත් නොකිව්වෙ...මගෙයි හියුන්ගෙයි රිලේශන්ශිප් එකට එයා කොච්චර හෙල්ප් කරාද...මට හිතාගන්න බැ..සමහර විට එයත් මං වගෙම බයවෙන්න ඇති අපේ යාලුකම නැතිවෙයි කියලා...ඔව් මාත් ඉස්සර ජිමින්ට ආදරේ කලා..එත් මං බය උනා ආදරයක් නිසා අපේ යාලුකමත් නැතිවෙයි කියලා...ඒ හින්දා මං මගෙ හැගිම් හංගගත්තා...ඔය අතරෙයි මගෙ ජිවිතේට jk හියුන් ආවේ...එයා මට ලං උනාම මට ඉබේම ජිමින්ව අමතක උනා...මං ජිමින්ව අමතක කරන්න හියුන්ට ලංඋනා නෙවෙයි...මං හියුන්ටත් ආදරේ කලා...ඒත් අදින් පස්සෙ ඒකත් ඉවරයි...හියුන් එයාගෙ හිතේ මට තිබ්බ තැන දැනටමත් ජින්ට දීලා...
"🔔🔔🔔🔔🔔"

මාව එකපාරටම ගැස්සුනෙ 1st පිරීයඩ් එක පටන්ගන්න බෙල් එක රින්ග්වෙනවා ඇහුනම....
මං බෑග් එකත් අරන් ක්ලාස් රූම් එක පැත්තට ගියේ cafeteria එකේ අය තාම මං දිහා කටවල් ඇරන් බලන් ඉද්දි.....

-------------------------------

හෝසෝක් හැමෝම ඉස්සරහා මගෙන් එහෙම දෙයක් ඇහුවම ඇත්තටම මට තරහා ගියා...ඇයි එයා මං එයාට ආදරේද නැද්ද කියලා ඔච්චර ප්‍රශ්න කරන්නේ....මොනවා උනත් කමක් නැ මං කියන්න ඕන ටික කිව්වනේ...ආයෙත් මගෙන් ප්‍රශ්න කරන එකක් නැ...

තව විනාඩි 5කින් 1st පිරියඩ් එකට බෙල් කරන නිසා මං ක්ලාස් රූම් එකට ගියා...තාම හෝසෝක් ඇවිත් නැ...ඒ කියන්නේ එයා තාම jk එක්ක ඇත්තේ...😒

පීරියඩ් බෙල් එක රින්ග් වෙලා ටිකකින් කොහෙද ඉදන් හෝසෝක් ක්ලාස් එකට ආවා...

• After few Days •

එක ළග හිටියත් අපි දෙන්නා දැන් වැඩිය කතා නැ...උගන්නන වෙලාවට ක්ලාස් එකේ ඉදලා අනිත් හැමවෙලාකම මං ක්ලාස් එකෙන් පිට ඉන්න තීරණය කලා..එතකොට මට එයාව හම්බෙන්නෙ නෑනේ...එහෙම ඉදලම දැන් මාත් ස්කුල් ගැන්ග් එකේ සාමාජිකයෙක් ගානට වැටිල හිටියෙ...

-----------------------------

එදා සිද්ධියෙන් පස්සෙ ජිමින් මට වැඩිය මූන දුන්නෙ..දැන් එයා ස්කූල් ගැන්ග් එකේ උන්ට එකතුවෙලා...ඇයි එයා එහෙම හැසිරෙන්නේ කියලා මට හිතාගන්න බැ...හරි නන් මමයි එයාව මගාරින්න ඕන...

දැන් නම් ටිකක් මං දැක්කම හිනාවෙනවා...ඒත් එයා කතා කරන්නේ නැ...මූට මාව නිව් කමර් කෙනෙක් වගේ ද දන්නැ පේන්නේ...ගොබ්බයා...
.
.

මං අද ස්කූල් ආවේ මොන විදියකින් හරි එයාව හම්බෙලා කතා කරන්න හිතන්...මං හිතුවා වගෙ මං යද්දි එයා ගැන්ග් එකෙ අය එක්ක මේන් ගේට් එක ගාව හිටියා...මං හිමීට ජිමින්ගෙ පැත්තට ගියෙ ගැන්ග් එකෙ උන් මල් හිනාව දාන් මං දිහා බලන් ඉද්දි...

- YO -

      💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎,

අද කතාව කොහොමද කියලා කියන් යමුනේ...
Typing mistake , වචන එහෙම අඩු උනොත් සැලෙන්න එපා වචන දාගෙන හරි කියවන්න...😌ඒකනේ වටින්නෙ..😁😅

අද good news එකකුයි sad news එකකුයි 2ක්ම තියෙනවා...
ඉස්සෙල්ලා සෑඩ් එක කියන්නම්කෝ
අපේ තාත්තාට කොවිඩ් පොසිටිව් හින්දා ඊයේ ඉදන් අපි quarantine අප්පා...😕💔

එතකොට හැපි එක තමා...මට මේකෙ අන්තිම ටික ලියන්න ඉතුරු වෙලා තිබ්බේ...මං අද ඒක සම්පුර්ණයෙන්ම ලියලා ඉවර කලා...මේ කතාව chapter 20කින් ඉවරයි...😁♥️

අද කියෙව්වා වැඩි ද මන්දා...මං යනවා...😁

පරිස්සමෙන් ඉන්න...
Bye..♥️

- YO -

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now