🌻EP 17🌻

424 100 20
                                    

වයිෆි කිව්වා එයාට යන්න ඕන කියලා...ඒ හින්දා මං එයාවයි බේබිවයි එක්කන් ගිහින් වෙහිකල් එකට දාලා ආයෙත් ජන්කුක් හියුන්ගෙ සොහොන ළගට ආවා මට කරන්න ඉතිරි උන යුතුකමක් ඉශ්ට කරන්න...

"හියුන්...ඔන්න මං ඔයා කිව්ව හැමදේම කිව්වටත් වඩා හොදට කලා...ඔයාට සතුටුයි නේද...අපිත් සතුටින් හියුන්...ඔයාට ගොඩක් ස්තූතියි හියුන් මගෙ සතුට මට දුන්නට...මං එයාව ආදරේන් බලාගන්නවා...
මං ඔයා වෙනුවෙන් කරන්න තියෙන අන්තිම යුතුකමත් කලා හියුන්...දැන් මගෙ හිතට ලොකු නිදහසක් දැනෙනවා...මට දැන් වයිෆිට හංගන්න දෙයක් නැ...එයා ටිකක් දුකින් තමා ඒත් එයා හිත හදාගනි හියුන්..මට විස්වාසයි...🥺
😭
😭
😭
එහෙනන් හියුන් මං යන්නම්...ආයෙත් දවසක එන්නම් හියුන්...අපි කවදාහරි ආයෙත් මුන ගැහෙමු...පරිස්සමෙන් ඉන්න..."

මං ජන්කුක් හියුන්ට සමුදීලා ටික දුරක් ගිහින් ආයෙත් හැරිලා සොහොන දිහා බැලුවේ හියුන්ට අවසන් වතාවටත් සමුදෙන්න...

මං ඉක්මනට කදුලු පිහිදන් වෙහිකල් එකට පැත්තට ගියා....

°°°°°°°°°°°°°°°°°°°°°°°

මං ශටර් එකට හේතුවෙලා කල්පනා කරන ගමන් සෙමෙට්‍රි ගේට් එක දිහා බලන් හිටියා...ජිමින් කදුලු පිහිද පිහිද ඇවිත් සිනාවෙලා වෙහිකල් එකට නැග්ගා...පව්...😔

"වයිෆි අපි යමු නේ...😁"

මං ජිමින්ගෙ ආසම දේ තමා මේක...එයාගෙ හිතේ ශක්තිමත්කම...එයා කොච්චර දුකින් හිටියත් එයා කවදාවත් ඒක පෙන්නන්නෙ නැ...ඒ හැම මොහොතකම හිනාවෙලා මාවයි බේබිවයිත් හිනස්සනවා...
එයා සමහර වෙලාවට මටත් වඩා මාව තේරුම් ගන්නවා...
මං ගොඩක් වාසනාවන්තයි එයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න...

"හ්ම් යමු...අහ් බේබිට අයිස්ක්‍රීම් කන්න ඕන කිව්වනේ...අයිස්ක්‍රීම් කන්න යන්.."

මං එහෙම කිව්ව විතරයි තාත්තායි දුවයි ඇස් ෆුට්බෝල් සයිස් කරන් මං දිහා බලන් ඉන්නවා...

"ඇයි...🙄"

"ඔයා හොදින් නේද...🙂" (JM)

"ඔව්..🙄 ඇයි...."

" නැ ඉතින් කවදාවත් නැතුව අයිස්ක්‍රීම් කන්න ඕන කිව්ව නිසා...😁😅නේද බේබී..."

"ඒක තමා...🤭"

"ඇයි අපිට අයිස්ක්‍රීම් කන්න බැරි ද...😏"

ඔයාට ගොඩක් ස්තූතියි හියුන් මගෙ ජිවිතේට ජිමින්ව ළංකරාට...මං පොරොන්දු වෙනවා මං කවදාවත් දුකින් ඉන්නෙ නැ කියලා...මගෙ දරුවෙක් වෙලා හරි මං ළගට එන්න හියුන්...

- YO -

💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

මට කියන්න දෙයක් නැ....🥺

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now