🌻EP 15🌻

439 101 15
                                    

"කියන්න හියුන් කියන්න...මට පුළුවන් දෙයක් නම් මං අනිවාර්යයෙන්ම කරනවා...🥺"

මං ජන්කුක් හියුන්ගෙ අත්දෙකෙන්ම අල්ලාගත්තා...එයාගෙ ඇස්වලින් නොනවත්වා කදුලු වැටෙනවා...

"ඔයා හොසොක්ගෙ ජිවිතේට යන්න...යාලුවා විදියට නෙවෙයි එයාට ආදරේ කරන කෙනා විදියට....ඔයා දැකපු හින එයා එක්ක හැබෑ කරගන්න...එයාට ආදරේ කරන්න මාව අමතක වෙන තරමටම....එයත් එක්ක සතුටින් ඉන්න...ඔයාට පුළුවන් මේක කරන්න ප්ලීස්....🥺"

"අනේ හියුන්...මං කොහොමද ඔයාට එහෙම කරන්නේ..."

"ප්ලීස් ජිමින්...🥺🙏"

"හ්ම්...මං කරන්නම්..."

"තව දෙයක් මට පොරොන්දු වෙන්න... මේ කිසිම දෙයක් එයාට දැනගන්න තියන්නෙ නැ කියලා...මං දන්නවා ඔයාට හැමදාමටම මේ රහස හිතේ හිරකරන් ඉන්න බැරි වෙයි...ඒත් ඔයාලා දවසක ඔයාලාගෙ හීන හැබැ කරගෙන ජිවිත පීලිවෙලක් කරන් ඔයාට ඔයාලගෙ ජිවිත සම්පුර්ණයි කියලා දැනෙන දවසක් එයි අන්න එදාට මේ හැමදේම හෝසෝක්ට කියන්න...එයා අනිවාර්යයෙන්ම මේ දේවල් තේරුම් ගනී කියලා මට විස්වාසයි....🥺😔"

"හරි හියුන් මං කරන්නම්...🥺"

"මට තව පුංචි ඉල්ලීමක් තියෙනවා ජිමින්...😔"

"කියන්න හියුන් ඕනම දෙයක් කරන්නම්...🥺"

"කවදාහරි ඔයාගෙ දරුවට 'චෙන්' කියලා නම තියන්න..
මගෙ අම්මාගෙ ලොකු ආසාවක් තිබ්බා කවදාහරි මගෙ දරුවෙකුට ඒ නම තියන්න...ඒත් මට අම්මගෙ හීනය හැබැ කරන්න බෑනේ...මට තියෙන්නේ තව පොඩි කාලයක් විතරයි...මං කැමති මං වෙනුවෙන් ඔයා ඒ හීනය හැබෑ කරනවා නන්...😔🙏"

"හරි හියුන්....🥺"

"මාත් එක්ක කතා කරාට ස්තූතියි ජිමින්...එදා මං කතා කරපු විදියට ඔයාගේ හිත රිදුනනන් සමාවෙන්න...අන්තිම වතාවට පොරොන්දු වෙන්න මගෙ පණව ආදරෙන් බලාගන්නවා කියලා..."

"මං පොරොන්දු වෙනවා හියුන්...මගෙ අන්තිම හුස්ම වැටෙනකන් මං එයාව මගේ ඇස් දෙක වගෙ බලාගන්නවා ආදරේ කරනවා...."

- YO -

💎💎💎💎💎💎💎💎💎💎💎💎

සමහර දේවල් සිද්ධ වෙන්නෙ වෙන්න තියෙන හොදම විදියට...🙂😭

✿SORRY✿ |•JIHOPE•|•HOPEKOOK•Where stories live. Discover now