Introduction

2.5K 186 77
                                    

Book Title - All Too Well
Language - සිංහල / Sinhala
Categories - Romantic / True events
Started Date - 02/12/2021
Ended Date - 25/12/2021

Please Do Not Copy This Story

Hey my lovely readers hope you all are doing All Too Well ...

A little surprise ❤

ඉතින් මම කලින් ලියපු කතා තුනම කියවපු හැමෝටම ගොඩක් ස්තූති ඒ කතා තුනම Comedy category එකට අයත් කතා තුනක්
මේක මගෙ හතරවෙනි කතාව ඒවගේම Romantic category එකට මම ලියන පළවෙනි කතාව තමයි මේ. මම මේ කතාව ලියන්නෙ 100% ඇත්ත කතාවක් පාදක කරගෙන Taekook ship එක ඒකට ආරෝපණය කරගෙන මන් මේ කතාව ලියන්නෙ ගොඩක් කැමැත්තෙන් , Ship stories වලට අකමැති කෙනෙක් නම් මෙම කතාව කියවන්න එපා ඒක කාලය නාස්ති කිරීමක් විතරයි. ඇත්ත කතාවක් උනත් හැමදෙයක්ම මා ගත්ත චරිත එක්ක ගලපන්න නොහැකි නිසා යම් යම් තැන් මා විසින්ම 2% වගේ ප්‍රමාණයක වෙනස්කම් කිහිපයක් සිදුකරා..

මා විසින් මේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ Taylor swift සහ Jake gyllenhaal ගෙ ආදර සම්බන්ධතාවය ගැන ඒක Kim taehyung ට සහ Jeon jungkook විදිහට චරිත වලට ආරෝපණය කර මා විසින් කතාව ලියනවා.

මේ කතාව සිදුවුන කාල සීමාවෙ Taylor Swift ගෙ වයස අවුරුදු 20 ක් වූ අතර jake gyllenhaal ගෙ වයස අවුරුදු 29ක් විය.

Kim taehyung විසින් Taylor Swift ලෙසත්
Jeon jungkook විසින් Jake gyllenhaal ලෙසත් මෙහි චරිත ලියවෙනවා එම නිසා Taehyung Singer/Songwriter කෙනෙක් ලෙසත් Jungkook Actor කෙනෙක් ලෙස මා විසින් කතාව ලියා ඇත.

Kim taehyung විසින් Taylor Swift ලෙසත්Jeon jungkook විසින් Jake gyllenhaal ලෙසත් මෙහි චරිත ලියවෙනවා එම නිසා Taehyung Singer/Songwriter කෙනෙක් ලෙසත් Jungkook Actor කෙනෙක් ලෙස මා විසින් කතාව ලියා ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2010 දී Taylor Swift සහ Jake gyllenhaal අතර පැවති සම්බන්ධතාවයේ බහුතරයක් දෙනා දන්නා තොරතුරු වලට ඔබ්බට ගොස් මා විසින් අවස්තාවන්ට ගැළපෙන ලෙස සිද්ධීන් ගොඩනංවා ඇත.
ඒවගේම අනෙක් සෙසු චරිත සදහා මා විසින් ඇතැම් Bts සාමාජිකයන් සහ ඇතැම් ප්‍රසිද්ධ කලාකරුවන් ව උපයෝගි කරගෙන තිබෙනවා.

මා බලාපොරොත්තු වෙනවා මේ කතාව වෙනස් කතාවක් වේවී කියා.

Based on a true story

මෙම කතාව 100% ක්ම ලිඛිත භාෂාවෙන් ලියවී ඇත...

අහිමි වුන කදුලකට
මා ඇයි යලිත හඩන්නෙ
ඒ කදුලෙ උණුහුම අදටත්
නුබ හාදු දුන් මේ දෙකොපුල් වලට හුරුයි
නුබ නැතත් මා ලගින් අද ආදරෙන්...

විටෙක නුබ පැවසූ ආදරය
කිසිවිටෙකවත් ආදරයක් යැයි නුබ නොපෙන්නුවෙ
මා නුබට අයිති වුනත් මා නුබට ආදරය කරත්
නුබ මට ආදරය නොකල නිසාද ....

ඒ සරත් ඍතුවෙ
මා නුබ සමග විදි ඒ ආදරය
අදටත් මට මතකයි
නුබට අමතක ඇති ඒ ස්ව්‍යාමය
එදා නුබට මා හට ආදරය පිදීමට අමතක වූ නිසා ....

මා දන්නවා නුබටත් මතක ඇති
නුබට ඇසෙනවා නුබට පෙනෙනවා ඇති
නුබ නැවතීමෙ තිත තැබු ඒ ආදරය
නුබ රහසක් ලෙස කල ඒ ආදරය
අද හිනැහෙමින් හඩන නිසා
මුලු ලොවටම ඒ රහස කියමින්....

-Venuka_Raveesha

You kept me like a secret but i kept you like an oath ....

It was rare, I was there
I remember it all too well
Wind in my hair, you were there
You remember it all
Down the stairs, you were there
You remember it all
It was rare, I was there
I remember it all too well....

ඔහු රහසක් ලෙස කල ඒ ආදරය
අද නොරහසක් වී ලියවූනු ඒ ආදරය
ආදරයෙන් රසවිදින්න ......

හැමෝම කතාව රසවිදලා ඔබේ අදහස් මට පවසන්න ස්තූතී 🍁❤

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now