CHAPTER 3

398 76 38
                                    

18+ parts are included

ශබ්දාගාරයේ සිදු කල සාකච්ඡා ඉතා හොදින් නිමකරමින් ටේහ්‍යන් සිය සහයක පිරිස සමග උණුසුම් කෝපි කෝප්පයක රස බැලුවෙ ජංකුක් ව හමුවීමට තවත් හෝරා දෙකක් පමණ ඉතිරිව ඇති නිසාවෙනි එහෙත් ටේහ්‍යන් හට එම හෝරා දෙක දැනුනෙ කල්ප කාලයක් වාගේය.

"ටේහ්‍යන් හෙට Saturday Night Live එකට යනවද මට ඔයාගෙ සහයකයා කිව්වෙ" ටේහ්‍යන් ගෙ ශබ්දාගාර කළමනාකාරවයා ඇසුවේ ටේහ්‍යන් හට හෙට දිනයෙ කිසිදු ඉදිරිපත් කිරීමක් නොමැතිව තිබුනු නිසාවෙනි.

"ඔහ් මැක්ස් ඔව් මම හෙට මීඩියා වලට හොරෙන් යන්නෙ හෙ දන්නවනෙ පැපරාසි "

"ඒත් හොරෙන් යන්නවත් ඔයාට කිසි ඉදිරිපත් කිරීමක් නෑනෙ ටේ" මැක්ස් තවත් ඔහුගෙ සැකය දුරලා ගැනීමට ටේහ්‍යන් ගෙන් ඇසුවේය.

"හෙට ජංකුක් ගෙ ශෝව් එක එයා තමා guest artist ඉතින් එයා ගිය සතියෙම මට කියල තිබ්බා මාත් Backstage එකේ ඉන්නවට එයා කැමතී කියල ඒකයි " ටේහ්‍යන් සැබෑ හේතුව පැවසුවේය.

"ඔහ් කපල් එක ඔයාලගෙ සම්බන්ධෙට තාම සති දෙකක් වගෙ නෙ බලන්න එපෑ ටේ ගෙ ආදරය " ටේහ්‍යන් ගෙ ශබ්දාගාර කළමනාකාරු අනෙකුත් පිරිස සමග සිය මිතුරාට විහිලු කරන්නට විය.

"හරි හරි මේ හතරයි කාලයි වෙලාව මම යනව ගෙදර " ටේහ්‍යන් නිවෙස බලා පිටත් වීමට සූදානම් වුනේ ජංකුක් පස්වරු හයට පමණ ඔහුව හමුවීමට එනබව පැවසු නිසාය.

"අද විස්ස නේද ඒක නෙමෙ ටේහ්‍යන් විසිපස් වෙනිදට Thanksgiving නේද අපි හම්බ වෙනවද" මැක්ස් ඇසුවෙ අනෙක් වසර වල මෙන් ටේහ්‍යන් සහ පිරිස සමග එය සැමරීමෙ බලාපොරොත්තුවෙනි.

"අනෙ නැ මැක්ස් මම ගෙදරත් නැ ජංකුක් මට Invite කලා " ටේහ්‍යන් එසේ කියමින් ශබ්දාගාරයෙන් පිටත් විය.

"ටේහ්‍යන් කියන්නෙ හොද මනුස්සයෙක් ඒත් ජංකුක් ගෙ ඉතිහාසය නම් හරි නෑ ඒත් බලමුකො " මැක්ස් අනෙකුත් පිරිස සමග ටේහ්‍යන් යන මග බලාන එය පැවසුවේය.

සරත් ඍතුවෙ ආශ්වාදයෙන් පරිසරය දුඹුරු තැඹිලි වර්ණ වලින් දිලුනෙ ටේහ්‍යන් ගෙ හදවත ජංකුක් කෙරෙහි වූ ආදරයෙන් දිලෙනවා මෙනි.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now