♥️Episode 1♥️

268 25 321
                                    

මන් මේ ඉන්නෙ කොහෙද..මගෙ මාස්ක් එකත් නෑ.. බැරිවෙලාවත් fan කෙනෙක් දැක්කොත් එහෙම...
මන් හිත හිත ඉද්දිම දන්නැති නම්බර් එකකින් කාගෙන්ද කෝල් එකක් ආවා...

යොබ්සෙයෝ... කියලා  මන් කතාකලා..

ඔප්පා...

කවුද මෙ...

ඔප්පා...මගේ නරක වෙලාවල් වලදි ඔයා මගේ ලගින් හිටියට හුගක් ස්තූතියි.. ඇත්තටම මෙහෙම කෝල් කරලා කරදර කරලා මට නරක fan කෙනෙක් වෙන්න ඔනි උනේ නෑ.. ඒ‍ත්....මේක තමා මට අන්තිමටම ඔනි උනුදේ..

මට ඔයා කියන දේ පැහැදිලි නෑ... එතකොට ඔයා fan කෙනෙක්ද...?? මන් ඇහුව...

දේ ඔප්පා.. මන් දන්නවා ඔයා අහන් හිටියම විතරක් ඇති. ඒකයි මට ඔනි උනේ..මට දැන් මගේ ජීවිතේ තිත්ත වෙලා තියෙන්නෙ.. කාත් කවුරුත් නැති මගේ මූනට හිනාවක් ගේන්න ඔයාට පුලුවන් උනා... ඒකයි මට මගේ අන්තිම වචන ටික උනත් ඔයත් එක්ක කතා කරන්න ඔනි උනේ.. 😭😭😭

මො... ඔයා මොකක්ද කියන්නෙ..??

කුමාවෝ ඔප්පා.. අසනීප නොවී සතුටින් ජීවත් වෙන්න.. Gwaiting.... ඊලග ආත්මෙක හරි මන් ඔයාව හම්බෙන්නම්... 😫

මො.. මොකක්ද.. ඔයා මොකක්ද කරන්න හදන්නෙ. ඔයා කොහෙද දැන් ඉන්නෙ...💔

Gung shopping mole එකේ rooftop එකේ..😫💔

මන් වටපිට බැලුවා.මන් ඉන්නෙත් එතනම තමා..

ඔහොමම ඉන්න හෙලවෙන්නවත් එපා..

මන් rooftop එකට දිව්වෙ කාගෙ උනත් ජීවිතයක්නෙ..
මන් උඩට යද්දිත් එයා අයිනෙ පඩියටත් නැගලා..

ඕක කරන්න එපා...💔

මන් කෑගහද්දි එයා මගේ පැත්තට හැරුනා ටික ටික ....මට එයාගෙ මූන පේනවා.. මට එයාගෙ මූන බලාගන්න තව පොඩ්ඩම පොඩ්ඩයි තියෙන්නෙ... අනේ එයා...එයා.....

යා නැගිටිනවා මෝඩයෝ මැරුන් නොකා...

අහ්..මො..කව්ද.. මොකක්ද....????

ආශ්... මට අදත් පරක්කු වෙලා යන්නද කියන්නෙ ස්කෝලෙට... මෙතන හීන බල බල දගලනවා...

යා...මන් නැගිටින්නම් මට ඔනි වෙලාවට... බෙරිහන් නොදී ඉන්නවාකො.😑....  මම කිව්වා...

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now